යුද්ධය සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ක්‍රමවේදය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගේ අදහස් විමසීමේ සර්ව පාක්ෂික සමුළුවක් අද (22) කොළඹදී පැවැත්විණි. මෛත්‍රීපාල සිරිසෙන ජනපති ගේ ආරාධණයෙන් පැවැති මෙම සමුළුවට රනිල් වික්‍රමිසංහ අගමැති විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද දේශාපලන පක්ෂ 21ක සාමාජිකයෝ 80 දෙනෙක් ද මීට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය යාන්ත්‍රණය ගැන ජනපති අදහස් විමසයි
ඉසුරන්දි Sunday, 25 October 2015 04:23 AM
තනි මතයකින් තොරව සැමගේ අදහස් විමසා කටයුතු කිරීම අගය කලයුතුයි...(රේ)
බණ්ඩාර Thursday, 22 October 2015 01:42 PM
හමෝගෙම අදහස් විමසලා තීරණයක් ගන්න එක ඉතාම හොඳ දෙයක් (නි)