IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශබන්දු ඉවත් කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට අද(25)  දහවල් බාරදීමට නියමිතය.



අදහස් (11)

දේශබන්දු ඉවත් කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට

maalaka Tuesday, 25 March 2025 11:50 AM

මෙය අනිවාර්යෙන් සිදුවිය යුතුයි... මෙවැනි බාල චරිත භාරදූර තනතුරු වලින් ඉවත් කරන්න නීතිපති ගැනද පාර්ලිමේන්තුවෙන් අවධානය වහාම යොමු කර නිසි පියවර ගන්න

:       9       47

අරවින්ද මොණරවිල Tuesday, 25 March 2025 11:56 AM

අනිවාර්යයෙන්ම, මේක කරන්න ආණ්ඩුව මේතරම් ප්‍රමාද වුණේ ඇයි ?

:       8       42

ලලිත් පුෂ්පකුමාර Tuesday, 25 March 2025 12:38 PM

ආණ්ඩුව ප්‍රමාද නෑ මේ තමයි සුදුසුම නිවැරදිම අවස්ථව

:       5       34

Perera Tuesday, 25 March 2025 12:11 PM

මෙයාට මුන්ගේ පාසලෙන් පිළිගැනීමකුත් තිබුණා විරෝධතා මැද්දේ මූව රනිල් පත්කරපු දවස් වල

:       8       23

Saman Tuesday, 25 March 2025 12:28 PM

පාතාලයොන්ට දැන් රජ මගුල් වගේ ඇති.

:       0       3

sakra Tuesday, 25 March 2025 12:31 PM

පුජිත උන්නැහෙයි මෙයයි දෙන්නම තනතුර ලබාගත්තේ එක එකා පස්සේ ගිහිල්ලයි . ඔනෑ නැති ආලවට්ටම් කරන්න ගිහින් දෙන්නම ඉක්මනින්ම තනතුරට කෙලව ගත්තා . පොලිස්පති කියන්නෙත් රජයේ නිලධාරියෙක් මිසක අමුතු සතෙක් නෙවෙයි කියල හිතාගෙන වැඩ කලානම් යස අගේට නම්බු පිටින් විශ්‍රාම අරගෙනත් ඉන්න තිබුණා . ඒඑස්පි උණු දවසේ ඉඳලම අනිත් එකා කපාගෙන ඉස්සරහට යන්න ගියා . දේශපාලකයින්ට හෙලුවෙන්ම කඩේ ගියා . දේශපාලකයා එකක් කරන්න කියනකොට වැඩිපුර ලකුණු දාගන්න 10 ක් කලා . අන්තිමට බලුවෙලා පාරේ යනකොට ඔය එකෙක්වත් උදව්වට නැහැ. මොලේ පෑදෙන කොට වැඩක් නැහැ අස්සයා ගිහින් ඉවරයි . අවන්කවම දුකයි මේ දෙන්න ගැනම.

:       1       28

C.K.Lankaputhra Tuesday, 25 March 2025 12:47 PM

මේ කාලකන්නි බන්දුවා පොලිස්පතිකමට පත්කරන්න නීතිය බල්ලට දමා කටයුතු කළ දේශපාලුවන්, අන්තේවාසිකයන් හෙළා දකින වැඩ පිලිවෙළක් කුමන මට්ටමකින් හෝ සංවිධානය කළ යුතුයි.

:       2       19

Rasi Tuesday, 25 March 2025 12:58 PM

ලංකාවේ ඉස්කෝල උන කාරයෝ, උන්ගේ එකෙක් කොහේ හරි ලොක්කෙක් වුනාම පස්ස උඩ දාගෙන නටනවා. උන් රටට කෙලවනකොට හරි නින්දා කරනකොට, එක හරකෙක් වත් නෑ ඒවා විවේචනය කරන්නවත්. ඒක හින්ද නම දානකොට, වරහන් ඇතුලේ ඉස්කෝලෙත් දන්නා ඕන.

:       0       3

m. saman perera Tuesday, 25 March 2025 01:16 PM

අනිවාර්යෙන්ම සේවයෙන් පහ කළ යුතුයි මේ වගේ දුෂීත නිලධාරින්ව

:       1       16

රම්බොඩ Tuesday, 25 March 2025 01:29 PM

අදාළ නම් නෑ. ඒත් තවම පැහැදිලි නෑ. මෙතුමා කරලා තියෙන වරද... මේක දේශපාලන පලහිලව්වක්ද දන්නෙ නෑ. මොකද අධික ලෙස මාලිමාකරණය දැකිය හැකි අතර මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන්ද බහුලව දකින්න පුළුවන් නිසා කිසිවක හරි වැරැද්ද තේරුම් ගන්න බැරුව විදුලි ට්‍රාන්ෆෝමරයට නැග්ග රිලවා වගේ මම..

:       5       1

කෞෂීTuesday, 25 March 2025 03:34 PM

වගේ මොකද, ඔයා තමයි එයා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site