(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත.
පස් දෙනකු එම යෝජනාවට පක්ෂ වී ඇති අතර ඊට විරුද්ධ වී ඇත්තේ සාමාජිකයන් තිදෙනකු පමණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කබීර් හෂීම් සහ තවත් සාමාජිකයකු ඊට විරුද්ධවී ඇත.
තමා ඇතුළු සාමාජිකයන් තිදෙනකු ඊට විරුද්ධ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දුගේ පත්වීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
Prabha Saturday, 02 December 2023 01:58 PM
පොලිස්පති තේරීමද හොඳම තේරීම වෙන්නේ...?
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 02 December 2023 02:09 PM
අලි සබ්‍රි පත් කරනවාටත් විරුද්ධ වුණා කියලා ටිරාන් අලස් කියලා තිබ්බා...!
Kazi Shajahan Saturday, 02 December 2023 03:13 PM
ඔය සභාවලින් මහජන මතයට ඉඩ නැහැනේ.., විධායකයට ඕනෑ විදිහට ඕන නමක් දාලා පත්කරගන්න පුළුවන්... වැඩක් නැහැ විශ්වාසයක් නැහැ ඔය සභා ගැන...
ක්‍රිෂාන්ත Saturday, 02 December 2023 05:38 PM
පොලිසිය ඉවරයි. දේශබන්දු කියන පුද්ගලයාට රටේ ජනතාව පොඩ්ඩක්වත් කැමැති නැහැ...
ගමේ එකාලා Saturday, 02 December 2023 06:18 PM
ඔය සබාවේ ඉන්න පස් දෙනෙක් පක්ෂ වුණාට මුලුමහත් ජනතාවගෙන් වැඩි හරියක් වැඩ බලන පොලිස්පතිට විරුද්ධයි.