IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දේශබන්දුගෙන් පාතාලයට රතු එළියක්

(ගයාන් සූරියආරච්චි)

මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණොත් ඊළඟ මාසය අවසන් වෙද්දී මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන්කරන බව පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා පැවසීය.

පොලිස්පතිවරයා මේ බව පැවසූයේ  පාතාල මර්දනය සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් අද (19)  බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පාතාල මර්දනයට විසුරුවා හැරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (15)

දේශබන්දුගෙන් පාතාලයට රතු එළියක්

nimal Tuesday, 19 March 2024 11:55 AM

හිතවත් ආදරණීය පොලිස්පතිතුමනි, මානව හිමිකම් කණ්ඩායම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. ආගමික හොරුන්ට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. උසාවිවලට හෝ නීතියට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. කරුණාකරලා ඒ හැමෝම මරන්න. නැත්නම් කිසිම විසඳුමක් නෑ. ඔවුන්ව හිරේ යවන එක මහ මෝඩ වැඩක්... වියදම බර සාමාන්‍ය ජනතාවට. මේ මැරයින් මරන එක පාපයක් නොවෙයි..

:       0       0

හර්ෂණ Tuesday, 19 March 2024 12:28 PM

පොලිස්පති තුමාට අපගේ ගෞරව පුර්වක ස්තූතිය...!  දේශපාලකයින්ට කොන්ද නමන්නේ නැතිව මේ පාතාලය, කුඩු මර්ධනය දිගටම කරගෙන යාම පිළිබඳව...

:       0       0

රංබොඩ Tuesday, 19 March 2024 12:28 PM

විශිෂ්ඨයි... ජාතියේම ප්‍රණාමය..!!!

:       0       0

ෆස්රුල් ගෆූර් Tuesday, 19 March 2024 12:31 PM

පාතාලය අවසන් කිරීමට ඔබලා ගන්න සියළුම උත්සාහයන් පිළිබඳව අපගේ ස්තූතිය. නමුත් සමහර උසස් පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් දේශපාලකයින් ඇතුළු රටේ ප්‍රබල චරිත පවා පාතාලය සමග සම්බන්ධතා පැවැත්වීම ප්‍රබල ගැටළුවක් නොවේද ?

:       0       0

Prabha Tuesday, 19 March 2024 12:44 PM

ඒ කියන්නේ මේ මාසේ සද්දෙ නැතුව ඉන්න කියලනේ.

:       3       13

Karu Suriyabandara Tuesday, 19 March 2024 12:56 PM

මත්ද්‍රව්‍ය සහ පතාලය කරුණාකරලා මුළු රටෙන්ම තුරන් කර හරින්න.

:       0       0

පිටරටවැසියා Tuesday, 19 March 2024 02:55 PM

දැන් ඉතිං පාතාලය ටික කලක් නිහඬවෙලා, ඉතා ඉක්මණින් නැවත වැඩ පටන් ගනිවී. මැතිවරණත් ළඟ එන නිසා දේශපාලුවන්ට පාතාලය ඉතා ඉක්මණින් ඕනෑ වේවි.

:       1       20

Bandara Tuesday, 19 March 2024 02:57 PM

පොල්ලට ලොකු වළං තිබෙන්න බෑ. විශිෂ්ටයි. අපේ උත්තමාචාරය ඔබතුමාට.

:       0       0

Pradeep Tuesday, 19 March 2024 03:07 PM

කිය කිය ඉන්න දෙයක් නෑනේ. පුළුවන් නම් නවත්තල දාන්නකො මහත්තයො. ඔයාලට පඩි ගෙවන්නෙ ඒව නවත්තල දාන්න එක්ක තමයි. නැතුව එයාලට නවත්වන්න කියල කිය කිය ඉන්න නෙවෙයි.

:       4       30

Ruban Tuesday, 19 March 2024 05:45 PM

හිතවත් ආදරණීය පොලිස්පතිතුමනි, කිය කිය ඉන්නනේ නැතුව, මානව හිමිකම් කණ්ඩායම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. ආගමික හොරුන්ට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. උසාවිවලට හෝ නීතියට ඇහුම්කන් දීමට අවශ්‍ය නැත. කරුණාකරලා ඒ හැමෝම මරන්න. නැත්නම් කිසිම විසඳුමක් නෑ. ඔවුන්ව හිරේ යවන එක මහ මෝඩ වැඩක්... වියදම බර සාමාන්‍ය ජනතාවට. මේ මැරයින් මරන එක පාපයක් නොවෙයි..

:       0       0

චන්දන Tuesday, 19 March 2024 07:11 PM

ඔබ ගැන ප්‍රශ්න තියෙනවා තමයි. ඒත්ඔය කියන විදියට පුළුවන් නම් කරලාම පෙන්නන්න. කාලෙකට කලින් ගොඨා වැඩේ කලා.. ඒත් සහෝදරවරු නතර කළා... තමුන්ට පුළුවන්නම් නතර නොකරම වැඩේ කරන්න.. තවමත් ජේලර්ලාට මල් වඩම් තියනවා.

:       0       0

ඉන්දික Tuesday, 19 March 2024 10:09 PM

මේ මාසේ දිගට හරහාට මැරුවා වැඩිනේ... දැන් ඇති මේ මාසෙට. නිස්සබ්දව ඉඳලා ඊළඟ මාසේ ඉඳන් වැඩ පටන්ගනිල්ලා කියන්නේ. ඔවුන්ට බාරවෙන්න නෙවෙයි කියන්නේ... නියම පොලිස්පති...!

:       0       0

රට වලට Tuesday, 19 March 2024 11:32 PM

පාතාලය, කුඩු මේ තරම් රටේ ව්‍යාප්ත වෙනකම් බලන් හිටිය පොලිසියට අපගේ....... දැන් බොරුවට දඟලනවා හරියට පසුගිය කාලේ අඟහරු වල ඉඳලා ආවා වගේ. පොලිසිය තමන්ගේ රාජකාරිය හරියට කෙරුවනම් ආයේ බැනර් ගහගෙන මේවා කරන්න ඕනේ නෑ. ගන්න පඩියට හරියට වැඩ කෙරුවනම්...මේක හරියට තමන්ට අයිති නැති රාජකාරියක් කරනවා වගේ මේ කරන්නේ. රටවැසියන්ගේ පුර්ණ සහයෝගය මේකට ලැබෙනවා නමුත් හැමදාම මිනී මැරුම් තමයි අහන්න ලැබෙන්නේ..

:       0       0

චන්දිමාල් Wednesday, 20 March 2024 10:15 AM

මාධ්‍ය සංදර්ශන පවත්වන්න කලින් අර සීඅයිඩී එකේ තියාගෙන ඉන්න කුඩු සලිඳුවයි, හරක් කටාවයි උසාවි දාලා ඉන්නකෝ...!

:       0       0

Bamunuarachchi Wednesday, 20 March 2024 07:56 PM

තේරෙන භාෂාවෙන්ම උත්තර දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site