අනුරාධපුරයේ දේශපාලනඥයකුට සහාය නොදැක්වී යැයි ප‍්‍රසිද්ධියේ තර්ජනය කිරීමෙන් පසුව උතුරු මැද පළාත් මහා ඇමැති ලේකම් විසින් නීති විරෝධී ලෙස නියෝජ්‍ය විදුහල්පතිවරයකු මාරු කරනු ලැබීම වහාම අත් හිටුවන ලෙස අනුරාධපුර අභියාචනාධකරණයේ නිශ්ශංක බන්දුල කරුණාරත්න හා සුනන්ද කුමාර රත්නායක යන විනිසුරුවරු නියෝග කළහ. මහා ඇමැති ලේකම් ආනන්ද කුලරත්න ඇතුළු වගඋත්තරකරුවන් සියලූ දෙනා ද බදාදා අභියාචනාධිකරණයට කැඳවනු ලැබ සිටිති. අනුරාධපුර ගල්කුලම ධම්මදින්න මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්. බණ්ඩාරනායක මහතාගේ මාරුව මෙසේ අවලංගු කැරිණි.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දේශපාලන මාරුව අවලංගුයි