ගෙවී ගිය වසර 20 ක කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු ජනතාවට සහන සැලසීම සඳහා කැබිනට් පත්‍රිකා තුනකින් ප්‍රතිපාදන ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් අද (22) සිරිකොත පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙම කැබිනට් පත්‍රිකා තුන ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙහි පළමු කැබිනට් පත්‍රිකාව ජනවාරි මාසයේ මුල් සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන
ගුණතුංග Saturday, 30 April 2016 09:50 AM
ඇත්තටම මෙය සිද්ධවිය යුතු දෙයක්. එදා ඕවා සොයාබැලුවා නම් අද ඔය ගැටලුව නැහැ. (නි)
චතුර Tuesday, 22 December 2015 02:08 PM
එතකොට ඔබතුමාලා දැන් කරන පළිගැනීම් වලට ? (බ)
ටිකිරි Saturday, 30 April 2016 09:51 AM
මේ ක්‍රියාව අපි අගය කරනවා (නි)