බස්නාහිර පළාතේ දේශපාලනඥයකු බැට් පිත්තකින් ගැසී මෙන් තුවාල ලැබු බව කියන පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.
වැලිකඩ පොලීසියට ද ඔහු ඒ ගැන පැමිණිලි කැර ඇත.
මේ අතර ඒ දේශපාලනඥයාගේ සහෝදරයකු වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ එම පුද්ගලයා පිහියක් අතැතිව තම නිවසේ තාප්පට නැඟ බැන වැදුණු බවයි.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘දේශපාලනඥයා බැට් පිත්තෙන් ගහලා‘
සමන් Tuesday, 22 July 2014 09:37 AM
පොඩි කාලේ සෙල්ලම් කරපුවා මතක් වෙන්න ඇති (නි)
ඇසළ Tuesday, 22 July 2014 09:44 AM
අලුත් පොලිසියක් ඇරියොත් හොදයි දේශපාලු පොලිසිය කියලා. හැමතැනම පහරදීම්, කොල්ලකෑම්, පැහැරගැනීම්, මිනීමැරුම් ඇත්නම් 90% කට වැඩියෙන් දේශපාලුවෙක් ගෑවිලා ඇති. (නි)
මාලි Tuesday, 22 July 2014 10:04 AM
අවම බලය පාවිච්චි කරන්න ඇති (නි)
අහිංසා Tuesday, 22 July 2014 10:53 AM
' දේශපාලනඥයා ' කියන වැදගත් මහත්වරු හිටියේ 1970 ටත් කලින්. මම නම් කියන්නේ ඊටපස්සේ ආවේ ' දේශපාලුවෝ. (නි)
ටිරෝන් Tuesday, 22 July 2014 12:26 PM
ගණන් ගන්න එපා. ඒක සෙල්ලම් බැට් පිත්තක් වෙන්න ඇති (නි)
සිල්වා Tuesday, 22 July 2014 08:24 AM
කොයිදේකත් සීමාවක් තියෙනවා (නි)
ජනනි Tuesday, 22 July 2014 08:35 AM
මේවා අහලා හිනාත් යනවා. අපේ දේශපාලක තුමා මිදුලේ ක්‍රිකට් ප්‍රැක්ටිස් කර කර ඉන්න ඇති. (අ)
චමින්ද Tuesday, 22 July 2014 08:37 AM
මට පෙන්නේ මන්ත්‍රීගේ සහෝදරයා,කරුණු කාරනා මවනවා. (අ)
වාසනා Tuesday, 22 July 2014 09:20 AM
බෝලයක් වගේ පේන්න ඇති
අනුරපනාගොඩ මෙල්බර්න් Tuesday, 22 July 2014 09:23 AM
හතරේ පාරක්ද හයේ පාරක්ද එහෙම නැත්නම් හරියට බෝල් කලේ නැද්ද (අ)
ගාමිනි Tuesday, 22 July 2014 09:29 AM
මේ මිනිහ මිනිහටම ගහගෙන බොරුවට චෝදනා කරනාවා ඇති. (අ)