IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශපාලනාඥයන් ගැන විශ්වාසයක් නෑ

(යොහාන් භාසුර)

ජනතාව වෙනුවෙන් කිසිඳු යටි අරමුණක් නොමැතිව වැඩ කරන විට දේශපාලඥායන් එය විශ්වාස නොකරන බවත් දේශපාලඥායන් ජනතාව වෙනුවෙන් සත්‍ය වශයෙන්ම සේවය කරන්නේද යන්න තමන් නොදන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (8) පැවසීය.

තමන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන්නේ යැයි ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් ඔහු සාමාන්‍ය ශ්‍රී ලාංකික දේශපාලකයෙක් බවට හොඳම උදාහරණයක් යැයි ද රත්නායක මහතා කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දෙන්නේ යැයි විදුලිබල හා බලශක්ති ඇමතිවරයා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

 



අදහස් (7)

දේශපාලනාඥයන් ගැන විශ්වාසයක් නෑ

Dhammika Wednesday, 08 March 2023 11:06 PM

ජනක මහත්මයා මිනිසුන් හිගන්නන් වීමට ඉඩ දෙන්න ඒපා.

:       2       3

චන්දන Thursday, 09 March 2023 07:11 AM

ඔයාලගෙ දේශපාලනය අපි දන්නෙ නැහැ . ඒත් ඔය දෙවුන්දර එකා නම් අඳ බාලයෙක්, මේක පාර්ලිමේන්තු යවපු එවුන් දැන් පසු තැවෙනව . අලාභ ලබනව කියල බිල වැඩි කරනව නම් ඕකට ඇමතිවරයකු ඕන නැහැ . නිසි වැඩපිළිවෙළක් යෙදිය හැකි ඥානවන්තව වැඩ කල හැකි එවුන් මීට පස්සේ වත් පාර්ලිමේන්තු එවන්න .

:       3       7

C.K.Lankaputhra Thursday, 09 March 2023 07:56 AM

මහත්මයානෙනි! ඔබතුමා දුන් කනේ ශොට් එක නියමය්, ශෝක්. ඔබ තුමා කශෙරුකාවක් තියන කෙනෙක්.

:       5       4

fairoos Thursday, 09 March 2023 12:30 PM

ඊ ලඟ චන්දෙදි කාන්චනට ගෙදර යන්නඩ වෙයි.

:       2       3

de silva Thursday, 09 March 2023 02:02 PM

ජනක මහත්මයා පාරිභෝගික අපිව ආරක්ෂා කරන්න සටන් වදින ඔබට ස්තුතිය ප්‍රකාශ කරනවා .දෙවුන්දර එකා ගැන ලබන චන්දෙදී දෙවුන්දර මිනිස්සු බලාගනීවි .භූමිතෙල් ,ඩීසල් වලට මිල සූත්‍රය සාධාරණ ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා දෙවුන්දර ධීවරයෝ ඉන්නේ කල කිරිලා

:       0       0

sanjeewa Thursday, 09 March 2023 02:05 PM

දෙවුන්දර එකාගේ පරම්පරාවම හොරු .ඩීල් කාරයෝ .ලබන පාර එයාට යන්න වෙන්නේ ගෙදර නොවේ හිර ගෙදර .ජනක මහත්මයා ඔබ පාරිභෝගික අපට ශක්තියක්

:       0       0

ගමේ එකාලා Thursday, 09 March 2023 02:15 PM

දේශපාලුවන් කියන කතා කොහොමද විශ්වාස කරන්නේ? කට ඇරියොත් කියන්නේම පට්ටපල් බොරු... .හරියට ආසියාවේ ආශ්චර්යය කරනවා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site