උතුරේ හමුඳා කඳවරු ඉවත් කරමින් යන බවට පැතිර යන කතා අසත්‍ය යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා කියයි.
ඔහු එලෙස කීවේ ලංකාදීප ‘එසැණ‘ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
වාහන සහ ආරාක්ෂකයන් පිරිවරාගෙන ජනජීවිතයට අවහිර වන පරිදි ඇමැතිවරුන් පාරවල්වල ගිය කාලය අවසන් බවත්, තමා කිසි විටික එලෙස කටයුතු නොකරන බවත්, මේ වන තෙක් නිල වාහනයක් හෝ නිල නිවාසයක් ලබාගෙන නැති බවත්, ඉදිරියේ ද ඒවා ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවත් විජයවර්ධන මහතා පවසයි.
වත්මන් රජය කිසිම විටක අධිකරණයට හා පොලිසියට බලපෑම් නොකරන බව ද ඔහු සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ යෝෂිත රාජපක්ෂ ගැන කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...
(වීඩියෝ සනත් ඩෙස්මන්)
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දේශපාලකයන් වාහන පිරිවරාගෙන ගිය කාලය අවසන්‘
බන්දුල Thursday, 26 February 2015 11:51 AM
හදිසි අවස්ථා වල නගර පිරිසුදු කිරීම හමුදාව සහය කර ගැනීම සාමාන්‍ය දෙයක් .බටහිර රටවල කණු සුද්ධ කරන අය දොස්තර ලට වගේම සෙලකුම් ලබනවා ආදයම් ලබන අයත් ඉන්නවා. අපි තවම ඉන්නේ වැඩවසම් යුගයේ (නදී)
ශමාල් Thursday, 26 February 2015 08:53 AM
මෛත්‍රී පාලනයකට ජය වේවා! (නි)
සුනිල් Thursday, 26 February 2015 10:03 AM
සහතික ඇත්ත.(හේ)
රණසිංහ Thursday, 26 February 2015 10:15 AM
ඇත්ත ඇත්ත දැනටමත් එලියට බහින්න බෑ.(හේ)