ශ්‍රේෂ්ඪාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ කණිටු දියණිය ඉසිරි අබේරත්න නීතීඥවරියක ලෙස පසුගියදා තම පියා ඇතුළු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ශ්‍රේෂ්ඪාධිකරණයේදී දිව්රුම් දුන්නාය.
ඇය ද ඇතුළු නීතීඥවරුන් ඉවිරුම් දුන්නේ අගවිනිසුරු කේ ශ්‍රීපවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න මහත්වරුන් ඉදිරියේ ය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුව පියා ඉදිරිපිට දිවුරුම් දෙයි
නාලක Monday, 21 December 2015 12:45 PM
උපාලි අබේරත්න කියන්නේ බොහොම නිතතමානී මහත්මයෙක්. නඩුකාර උන්නාසේ කෙනෙක් කියල ඉහට ගත්තු කෙනෙක් නෙමෙයි ! එතුමාගේ දුවත් එසේම වේවා! වාසනාවන් ! (ර)
උපුල් Tuesday, 22 December 2015 07:52 AM
ඔබට සුබපැතුම් ! ඒ කෙසේ වුනත් ලංකාවේ තියන අන්ත දුෂිත ආයතන වලින් එකක තමයි ඔය (බ)
නිරෝෂනි Monday, 21 December 2015 04:03 PM
යහපත් සේවයක් ඉටුකිරීමට ඔබට සුබ පැතුම්! (නි)
උපාලි Tuesday, 22 December 2015 12:44 AM
බොරුවට නඩු කල්දමමින්, අසරණ මිනිසුන් තවත් අසරණ කරන නීතිඥවරියක නොවී රටට සේවය කිරීමට ලැබේවා කියා පතනවා. (නි)
කෝනාර Tuesday, 22 December 2015 12:54 AM
මිනිසුන්ගේ දුක හඳුනන හොඳ නිතිඥවරියක් වේවා! දින කල්දමන කෙනෙක් නම් වෙන්න එපා. ඒක සේවාදායකයන්ගෙත්, රටෙත් කාලය, සල්ලි, සම්පත් සියල්ල නාස්තිකිරීමක්. (නි)
ජයන්ත Tuesday, 22 December 2015 01:04 AM
සියළුම නිතිඥවරු තම හදවත හමුවේ දිවුරුම් දෙන්නේ නම් ඉතා වටිනවා. හොඳ අය සිටියද, අද වෙනකොට බහුතර අය දුවන්නේ මුදල් පසුපසයි. ණයට පොළියට අරගෙන ඉඩකඩම් උගසට තියලා නිතිඥ ගාස්තු ගෙවනවා කියලා දැන දැනත් කැපවීමෙන් තම සේවාදායකයාට නොසළකන අයද බොහෝයි. නඩුව කතාකළද නැතද ගාස්තුවේ වෙනසක් නැත. දවසට නඩු 10 ක් පමණ කතාකරන නීතිඥවරුන් එක නඩුවක්වත් හරියට අධ්‍යයනය කර පැමිණෙනවාද යන්න සැකසහිතය. ඒ සියළු පව් ගෙවන්නේ අසරණ සේවාදායකයාය. සත්‍ය තත්වය මෙයයි. ඔබ එසේ නොවේවා....! (නි)
රසිකා Tuesday, 22 December 2015 01:14 AM
ඔබ කතාකරන නඩු හැකිතාක් ඉක්මනින් අවසන් කරන්න බලන්න. සාධාරණ ගාස්තු අය කරන්න. හොඳින් අධ්‍යයන කර තම සේවාදායකයා වෙනුවෙන් උපරීම කැපවීමෙන් වැඩ කරන්න. ඒ පිනම ඇති ඔබට (නි)
ප්‍රියන්ත Tuesday, 22 December 2015 01:30 AM
කාන්තාවන් සැම විටම තමන් අසරණ බව පෙන්වුවද සැබෑ තත්වය ඊට වඩා වෙනස් අවස්ථාත් ඇති බවද මතකයේ රදා ගනිමින් සේවය කරන්න. කාන්තාවක් වූ පමණින් නිවැරැදි නොවේ. කාන්තාවන්ගේ සූක්ෂම පළිගැනිම් වලට ලක්වී ඉතා අසරණ කත්වයට පත්වූ පිරිමින්ද අද සුලබව දක්නට ඇත. (බ)
ලෙස්ලි ජයවර්ධන Tuesday, 22 December 2015 02:03 AM
නවසීලන්තයෙන් මේ සුබ පැතුම් (බ)