ඉතිහාසය ඉල්ලා සිටිනවා නම් ඉල්මහ විරුවන් සේ ජීවිත පරිත්‍යාගයට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ කැරලි පාර්ශ්වයේ චමීර කොස්වත්ත කොළඹ සුගතදාස ක‍්‍රීඩංගනයේ පැවැති ඉල්මහ සමුළුවේදී පැවැසීය.දැන් ඉවසුවා ඇති. අපේ දරුවන්ට මීට වඩා සුන්දර ලෝකයක් හදන්න අමුතු නායකයන් බිහිවන්නේ නැහැ.විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වෙන ඉල් සමරුව ගැන චමීර කොස්වත්ත කීවේ මෙසේය.”විහාර මහා දේවියට පල්ලම් බැහැලා රෝහණ විජේවීර සහෝදරයාගේ නමින් පංති සහයෝගීතාවයට යන්න අවස්ථාවාදයට යන්න හැදුවත් මේ ව්‍යාපාරය ඉදිරියේ ඒක කරන්න බැහැ.”
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දිවි පුදන්න සූදානම් බව කැරලි පාර්ශ්වය කියයි