IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දවල් 12 ටත් ඡන්දය දැමීම 35% යි

අද දහවල් 12 වන විටත්  බස්නාහිර හා දකුණු පළාත් ඡන්දය ප්‍රකාශ කිරීම 30% ත් 35% අතර වි යැයි පැෆරල් නිරීක්ෂක ජාලයේ අධ්‍යක්ෂක රෝහණ හෙට්ටි ආරච්චි මහතා කියයි.

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මහතා  බිරිය හා පුතා සමඟ කැළණිය පොල්හේනේ ශාන්තියාරාම විහාරස්ථානයට ඡන්දය දීමට පැමිණි අයුරු.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා අපේක්ෂක සිසිර ජයකොඩි මහතා බිරිය සමඟ කැළණිය ගල්බොරැල්ලේ සර් ඩී බී ජයතිලක විද්‍යාලයයේදී ඡන්දය ප්‍රකාශ කැර පිටව යන අයුරු

කිරිල්ලවල ඡන්ද මධ්‍යස්ථානයේ රොමේෂ් ධනුෂ්ක සිල්වා

දෙහිවල ශන්ත අන්තෝනි ඡන්ද මධ්‍යස්ථානය ඡායාරූප එච්.එම්. ධර්මපාල

 



අදහස් (0)

දවල් 12 ටත් ඡන්දය දැමීම 35% යි

ඇන්ඩ Saturday, 29 March 2014 02:01 PM

බය වෙන්න එපා. දැන් 0% වුනත් රෑට ප්‍රතිපල එනකොට 90% වෙලා ඇති.(නදී)

:       0       0

බන්දා Saturday, 29 March 2014 02:16 PM

ඒ උනාට අන්තිමට විනාඩියට චන්ද 10ක් දාලා තියේවි. (දී)

:       0       0

පිටිගල Saturday, 29 March 2014 02:35 PM

බහුතරයක් ජනතාවට මේක එපාවෙන දවස වැඩි ඈතක නොවේ. මිනිස්සු ඡන්දෙ දීල පත් කරගන්න අය කරන නරක වැඩ දැක්කම ඡන්දෙ දෙන එක එපා වෙන එක සාමාන්‍යයි හරි කෙනා තෝරා ගන්න ජනතාවට බුද්ධිය පහල වේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site