
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද හතරකින් ඊයේ (27) සභා සම්මත විය.
ජාතික ජන බලවේගයේ ජනක විකුම්තිලක සභාපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරුන් අතර විවාදයට භාජනය කිරීමෙන් පසු අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 26 ලැබිණි.
ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්තීවරුන් 26 දෙනා. අයවැයට පක්ෂව ඡන්දය දුන්හ. විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 22 කි.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, සහ පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ සර්ව ජන බලයේ නියෝජිතයා අයවැය යෝජනාවට විරුද්ධව ජන්දය දුන් අතර සමගි ජන බලවේගයේ වාසනා සෙව්වන්දි මන්ත්‍රීවරිය පමණක් සභාවේ නොසිටියේය.
ඒ ඒ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර අනුව මන්ත්‍රීවරුන් හිටගත්තා කියා බෙදීමක් ඇති වුවත් ඊට අමනාප නැතැයි ද ඒ හේතු කොටගෙන කිසිම මන්ත්‍රීවරයෙක් කොන් නොකරන බවද ඒ බව තේරුම් අරන් තමන් කටයුතු කරන බවද මෙහිදී පිළිතුර කතාව කරමින් සභාපති ජනක විකුම්තිලක මහතා පිළිතුරු කතාව කරමින් පැවසීය
2025 නොවැම්බර් මස 21
173
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දිවුලපිටිය අයවැයත් සම්මතයි