IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘දෙවරක් පණ බේරුනත් ගම රට එන්න බෑ‘

ගිය රජය සමයේ ජීවිත ආරක්ෂාව සඳහා නේපාලයට ගොස් සැඟවී සිටි ශාන්ත විජේසූරිය ඇතුළු මාධ්‍ය වේදීන් ශ්‍රී ලංකාවට පැමිණීමට දැන් සූදානමින් සිටියත් කත්මන්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඔවුන් බැහැර කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

සුදු වෑන් වලට බියෙන් දිවි බේරා ගැනීම සඳහා නේපාලයේ සැඟ වී සිටි එම පිරිස් ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොදෙන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය.

නේපාලයේ භූමි කම්පාවෙන් දිවි බේරා ගත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අයිතියක් ඇතැයි ද ඔහු කීවේය.

ඔවුන් ශ්‍රී ලංකාවට එන ගුවන් යානයකට නැගීමට යද්දී නැවත හරවා ඇතැයි කත්මන්ඩු ආරංචි කියයි.

 



අදහස් (0)

‘දෙවරක් පණ බේරුනත් ගම රට එන්න බෑ‘

මොහාන් Monday, 27 April 2015 06:39 AM

පිවිතුරු පිටිගල ,,, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ... නම පිවිතුරු උනාට සිතුවිලි අසූචි වගේ ගද ගහනවා. (බ)

:       0       0

ටිරාන් Monday, 27 April 2015 07:16 AM

ශාන්ත විජේසූරිය ඔබ ඉන්නවද? (බ)

:       0       0

ප්‍රේම් Monday, 27 April 2015 07:24 AM

පිවිතුරු කියල අදහස් දක්වන්නේ මහින්දමද කියලත් හිතෙනවා. ඒ තරමටම එ්කපාර්ශවීයයි (නදී)

:       0       0

දුමින්ද Monday, 27 April 2015 05:22 AM

බොර දියේ මාළු ඇල්ලීමක්ද?(දිල්)

:       0       0

පිවිතුරු යහපාල Monday, 27 April 2015 05:43 AM

පට්ට කෙබර ඇද අද නැති භීෂණ මවමින් තමන් උපන් මවු බිමට ද්‍රෝහී වෙමින් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රට දැය පවා දීමට කටයුතු කළ මේ අයට ස්වභාව ධර්මයගෙන් ලැබිය යුතු දඩුවම නිසි අකාරයෙන් නොලැබීම පිලිබදව මාගේ හර්දයාංගම කනගාටුව.. (බ)

:       0       0

ෆාසි Monday, 27 April 2015 06:05 AM

දුකෙන් කරදරෙන් පිරුණු අයට වෛර නොකරනු කරුණාව මෛත්‍රීය දක්වමු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site