දෙදවසකට පෙර දිවියකු මරා මස් උයා සාදයක් පැවැත්වූ බව කියන දෙදෙනෙක් කතරගම වනජීවි නිලධරයෝ විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ. අඩි හතරක් දිගැති දිවි සම ද වන සතුන් ඇලීමට සැදූ කමිබි මදු 20ක්ද සොයාගත් බවත් යාල බූන්දල වනජීවි සහකාර අධ්‍යක්ෂ සිසිර ද සිල්වා මහතා කියයි. කතරගම වැඩිහිටි කන්දේ සිටි අවසන් දිවියා මේ සතා බව කියති.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිවියා මරා පාටියක් දාලා
ප්‍රසාද් Thursday, 05 January 2012 03:15 PM
මොන ජරා වැඩේ කළත් මුදලට ඔක්කොම යටයි
ලකී Wednesday, 04 January 2012 06:02 PM
අහිසක සත්තු මරාෙගන කන්ෙන් සතුන්ටත් වඩා අන්ත පුද්ගලයන්ය...
චරත් Wednesday, 04 January 2012 06:28 PM
දිය හැකි උපරිම දඬුවම් දියයුතුයි !!
ජයී Wednesday, 04 January 2012 08:36 PM
දුර්ලභ වර්ගයේ මෙවැනි සතුන් එකා දෙකා දිනපතා නැතිවී ගොස් අන්තිමේදී මේ සතුන්ගේ නම් පවා අපට අමතක වී යන තැනට කටයුතු යෙදී ඇත.
යූෂි Thursday, 05 January 2012 09:18 AM
ඒල්ලුම්ගස නියම කළ යුතුයි
සම්පත් වීරසිංහ Thursday, 05 January 2012 09:45 AM
සොබා දහම දන්නැති මිනිස්සු
ධනුෂ්ක Thursday, 05 January 2012 10:05 AM
දෙවියන්ෙග් අඩවිෙය් ඉඩම්ව ෙන්ද ෙම් පව් වැඩ කරන්ෙන්?
ශ්‍රියන්කා Thursday, 05 January 2012 11:14 AM
දිවියා මරපු කෙනාට දඩුවම් දියයුතුයි
ෙමාෙහාමඩ් Thursday, 05 January 2012 12:58 PM
අෙප් රෙට් සිටින වන සතුන් අාරක්ෂා කිරීමට වැඩ පිළිෙවලක් ගත යුතුයි ඉක්මනට.
සචින Thursday, 05 January 2012 01:20 PM
අැමැතිවරයකුට කියමුද?