වැලිමඩ කැප්පෙටිපොළ නිවසේදී තම පියා මරා දැමීයැයි සැකපිට දියණිය සහ බෑණා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. නිවසේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් තුවාල ලබා ඇති සැකකරුවන් දෙදෙනා රෝහලට ඇතුලත් කැර ඇති බවත් පොලීසිය කියයි. (සවි)
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුවයි බෑණයි පියාගේ ඝාතනයට සැකපිට
හේරත් Monday, 01 July 2013 08:11 AM
අනේ දුවේ....."අප්පා නම් දරු සුරතල් බලාවි." අබුද්දස්ස කාලේ. ලබුත් තිත්ත වේලු.(නදී)
අමිල Monday, 01 July 2013 08:17 AM
ඉතාමත් අවාසනාවන්ත සහ කණගාටු දායක සිද්දියක්, මෙවෙනි දේවල් අහන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. මෙම පුවතට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ 3 දෙනෙක් පමණි, පසුගිය දිනෙක මෙමෙ පුවත්පතේ පළවූ ගව මස් අනවසරයෙන් ප්‍රවාහනය කල පුවතට ප්‍රතිචාර 100 ලැබී තිබුණා. (නදී)
රන්දි Sunday, 30 June 2013 07:18 PM
අනේ මේ වගේ දේවල් නම් .. පුවතකින්වත් අහන්න ලැබෙන්න එපා ....? අසරණ පියාට නිවන්සුව ...? (අ)
පිටබෙද්දර ජයා Sunday, 30 June 2013 02:07 PM
කැප්පෙටිපොල කියන්නේ නාහෙට අහන මිනිස්සු ඉන්න පලාතක් නම් නෙමෙයි (නි)
සාමා Monday, 01 July 2013 04:45 PM
දුවෙක් කොහොමද තාත්තා මරනකම් බලන් ඉන්නේ .මේ ආත්මේ විතරයි මනුස්ස ආත්මයක් ලැබෙන්නේ අහන්න ලබෙන්නවත් එපා මේවගේ ඒවා.(නදී)
අමාලි සිල්වා Sunday, 30 June 2013 11:09 PM
බුදුන් වැඩිය බෞද්ධ රටක සිදුවන අමිහිරි තිරිසන් වැඩ. (නි)