කෝට්ටේ දේවස්ථානයක පූජකවරයකුගේ කුටියෙන් දෙවරකදී රුපියල් 1,40,000ක්ද තවත් වරකදී ටෙලර් කාඩ්පතින් රුපියල් දෙලක්ෂයක්ද ගත් බව කියන ව්‍යාපාරික පුතෙක් මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
මුලින්ම රුපියල් 90,000ක් අතුරුදන්වී ඇත. ඊළඟට රුපියල් 50,000ක්ද අතුරුදන්වී තිබේ. පොලිසියේ උපදෙස් මත සීසීටීවී කැමරා සවි කිරීමෙන් පසු සොරා අත් අඩංගුවට ගත හැකි විය. පූජකවරයාගේ කුටියේ ලාච්චුවල යතුරු තුනක්ද ඔහු ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවියන්ට නොපෙනේ : සීසීටීවී කැමරාවට පෙනේ
නන්දලාල් - ප්‍රංශය Tuesday, 28 July 2015 03:52 PM
ඔච්චර සල්ලි කන්දරාවක් කෝට්ටේ දේවස්ථානයක පූජකවරයකුගේ කුටියේ තිබුනේ මොකොද? කොහොමද ? සමහර එතුමා හිතුවද දන්නේ නැහැ දේවස්ථානවලට හොරු එන්නේ නැහැ කියා ! සතියකට වරක්වත් හෝ බැතිමතුන් පඬුරුවට්ටිවලට දමන කාසි වලින් බඩගොස්තරය පුරවාගත් හෝ සුඛවිහරණය සඳහා හෝ යොදාගත් මේ ගැත්තාට දෙවියන් වහන්සේ සමාව දෙන සේක්වා ! (බ)
දහම් Tuesday, 28 July 2015 11:13 AM
ටේලර් කාඩ් එකෙන් සල්ලි ගන්න රහස් අංකය දැනගත්තේ කොහොමද? (ම)
සින්දු Tuesday, 28 July 2015 11:19 AM
පුජකවරයට මෙතරම් සල්ලි කොහෙන්ද. මෙයාව මුල්‍ය අපරාධ කොට්ටාසයට ගෙනියන්න ඕනේ.(ම)
නිහාල් Tuesday, 28 July 2015 04:17 PM
දෙවියන්ට පේන දේ කියන්නේ කපුවාගේ මාර්ගයෙන් (ම)
දිනේෂ් ශ්‍රී වර්ණකුල Wednesday, 29 July 2015 09:11 AM
බන්දු රිදී විහාර අරමුදලෙන් මුදල් අරගෙන රිදී විහාරය සංවර්ධනය කලා කියලා එම විහාරස්ථානයයේ ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේ මූල්‍ය අපරාද කොට්ඨාශයට ගෙන ගොස් ප්‍රශ්න කලානම් ඇයි මේ තරම් සල්ලි තියාගෙන හිටපු පූජකයාව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට ගෙනියන්න බැරිද ? එතකොට ජාතිවාද ඇවිස්සෙනවාද ? ආගම්වාදය ඇවිස්සෙනවාද හැම විනාශයක්ම පරීක්ෂණයක්ම සිංහල බෞද්ධයාට විරුද්ධව විතරද ? (නදී)
නයනී Tuesday, 28 July 2015 12:19 PM
සින්දු, ඔහෙට පෙනුනේ පුජක තුමාගේ සල්ලි පමණද ?දළදා මාලිගාවේ අයගේ මුදල් ගැන එහෙම වැටහිමක් නැද්ද ? (නදී)
කසුන් එංගලන්තය Tuesday, 28 July 2015 01:19 PM
අදායම් බදු ගෙවන පූජකයෙක් ද? (නදී)
නිහාල් Tuesday, 28 July 2015 01:18 PM
අඹ යාලුවෙක් වගේ (නදී)
බින්දු Tuesday, 28 July 2015 01:30 PM
අනේ සින්දු දේවස්ථානය නඩත්තු කරන්නේ කොහොමද මෙයා සල්ලි නැතුව. අපේ රටේ ආගම් බේද ඇති කරන්න එපා. ඒවා පව් වැඩ (නදී)
සම්පත් Tuesday, 28 July 2015 07:55 PM
අපේ රටේ ඉන්නේ මහා මෝඩ මිනිස්සු. මුලින්ම ප්‍රශ්නේ කියවල ඉන්න උත්තර දෙන්න ඉස්සෙල්ලා. ආගම් බෙදා ඇතිකරන්න නම් ලංකාව තමයි උඩින්ම ඉන්න එක 100% ෂුවර් (බ)