IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිවියාට එරෙහිව වතු අටක් වීදී බහි

නාවලපිටිය වතු ආශ්‍රිතව බෝ වී ඇති බව කියන දිවියන්ගෙන් ජීවීත බේරා දෙන්නැයි කියමින් වතු අටක පිරිස් අද (19) පෙළපාළියක් ගියහ.

පාර හරස් කැර ටයර් ද පිළිස්සුහ.

දිවි ප්‍රහාරයකින්  කාන්තාවක මිය ගොස් තරුණයෙක් ද තුවාල ලැබීය.

දිවියෙක් ද  අල්ලා දෙහිවල සතුන්වත්තට  බාර දෙනු ලැබීය.



අදහස් (0)

දිවියාට එරෙහිව වතු අටක් වීදී බහි

චන්ද්‍රා වීරසිංහ Wednesday, 20 August 2014 02:02 AM

බන්දුල පෙරේරා ළඟ කොළ ගඳ ගහන්නේ එහෙනම් දිවි මස් කන හින්දනේ (නදී)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 08:35 AM

මේ අඳුන් දිවියන්ද? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 20 August 2014 02:42 AM

අහෝ බන්දුල නොදුටු මොක් පුර (නදී)

:       0       0

සම්පත් Tuesday, 19 August 2014 09:28 AM

මට නම් සතුන්ව වටිනවා. ඉතින් ඔය මිනිස්සු ටික වෙන තැනකට අරගෙන යන්න බැරිද? (නි)

:       0       0

නිමල් Tuesday, 19 August 2014 10:04 AM

මීට ඉක්මන් මෙන්ම කාලෝචිත විසඳුමක් අවශ්‍යයි (නි)

:       0       0

ආන්යා Wednesday, 20 August 2014 04:50 AM

අනේ අපොයි (නදී)

:       0       0

මොහාන් Wednesday, 20 August 2014 06:45 AM

බන්දුල පෙරේරා වගේ මිනිස්සුන්ගේ සියොලගම ගද ගහනවා. (නදී)

:       0       0

මොහාන් Wednesday, 20 August 2014 06:48 AM

මෙමෙ දිවියා වනජීවී එකෙන් මෙම ප්‍රදේශයට මුදා හරින එකෙක්. ඒ නිසා ඔවුන්ගේ යුතුකම මෙම සතා නොමරා අල්ල ගන්න එක. (නදී)

:       0       0

සිරි Wednesday, 20 August 2014 06:59 AM

පාර හරස් කරලා ටයර් පිලිස්සුව නම් ආයේ දිවියන්ට එන්ට බැරි වෙයි. මොකද උන් එන්නේ කාපට් පාරේ වෙන්න ඇතිනේ. ඔය හරියට දිවියන් එනවා ඇත්තේ හරක් ඇති කියල හිතාගෙන ඉන්න දෙපාවොත් හරක් වගේනේ හැසිරිලා තියෙන්නේ . අනේ කාලාන්තරයකට පස්සේ ලෝකෙට ණයවෙලා හදපු පාරවල් .(නධී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 August 2014 12:46 PM

මේ සත්තු ටික අල්ලලා සිතාඑලියෙන් පහල තියෙන ගැන කාලෙට දාමුද ? මෙයාලට ඕන තරම් කෑමත් තියෙනවා එ හරියේ තඩි ගෝණු ! (අ)

:       0       0

සුසන්ත Tuesday, 19 August 2014 02:03 PM

චමින්ද, මේ අඳුන් දිවියන් නෙමේ. නියම දිවියන්. සම්පත්, සතුන් වටිනවා තමා. නමුත් අපේ වත්තකුත් ඔය කිට්ටුව තියනවා.මිනිස්සු හවස් වුණාම එලියට බහින්නේ නැහැ. බල්ලෝ ගෙවල් ඇතුලේ තියාගෙන ඉන්නේ. හරක් හදන්න බැහැ. අපිත් වත්තට ගියාම බයෙන් ඉන්නේ. (අ)

:       0       0

සමන්ති Tuesday, 19 August 2014 02:27 PM

මේ කුඩා ළඳුවල සිටින බල්ලෙක් වැනි අඳුන් දිවියන් වියහැක. (අ)

:       0       0

දිනේෂ් Tuesday, 19 August 2014 02:53 PM

සම්පත් ට මිනිස් ජීවිත වලට වැඩිය සත්තු වටින්නේ සම්පත් නවලපියේ ජීවත් වෙන්නේ නැති නිසා. නිවාඩුවට නාවලපිටියට ගිහිල්ල දිවියෙක් බලන්න තියෙනවනම් කොච්චර හොදද නේද ?.මේක එතරම් සරල ප්‍රශ්නයක් නෙමයි.මේ මිනිස්සුන්ගේ ජීවිතත් අපේ වගේම වටිනවා සම්පත්. (අ)

:       0       0

හේවා විතාරණ Tuesday, 19 August 2014 03:05 PM

දිවියා බලන්න ඇති මිනිස්සු පාරට බස්සවල උගේ නම ප්‍රසිද්ධ කරවා ගන්න (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 19 August 2014 05:46 PM

වයසක දිවියන්ගේ මස් හරි ශක්තිමත්. කොච්චර හොඳට ඉවුවත් කොළ ගඳ ගහනවා. (නි)

:       0       0

අනුර Tuesday, 19 August 2014 08:13 AM

මේක ඉතා ඉක්මනින් ඉටුවිය යුතු කාරණාවක් (නි)

:       0       0

රෙජි -සිඩ්නි Wednesday, 20 August 2014 12:20 AM

මේ දිවියන් අල්ලා යාල අභය භූමියට ගෙනිහින් දැම්මා නම් ප්‍රශ්නයක් නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site