ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
මේ හේතුවෙන් කණ්ඩායම් දෙකට ප‍්‍රසාද ලකුණු 2 ක බැගින් පිරිනැමීය. පළමු තරගයෙන් ජය ලැබූ ශ්‍රී ලංකා පිල ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරගය හෙට (14) පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවැනි තරගයට වර්ෂාව හරස් වේ