IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙවිනුවර දොඩම්දූව ධීවරයෝ ගාලු පාරේ උද්ඝෝෂණ

ඉන්ධන සහනාධාරය ඉල්ලා දෙවිනුවර හා ගන්දර ධීවරයෝ සිය ගණනක් දෙවිනුවර දේවාලය ඉදිරිපිට මහ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹූහ.

දොඩම්දූව ධීවර වරායේ යාත්‍රාවක් පෙරළී ධීවරයකු මිය යෑම ගැන විරෝධය පළ කරමින් එහි ධීවරයෝ ගාලු පාරේ වාඩි වී උද්ඝෝෂණය කරති.

වාහන ගමනාගමනය ද අවහිර වී ඇත.

අදත් අලුග්තම සිට හම්බන්තොට දක්වාත්, නැගෙනහිර වෙරළේ පොතුවිල් දක්වාත් මුහුද රළු බවත්, මුහුදු යෑම සුදුසු නැති බවත් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

වැල්ලවත්ත මුහුදේ බෝට්ටුවක් පෙරළී ධීවරයකු අතුරුදන් වී ඇතැයි ද ඔහු සොයා ගැනීමට මෙහෙයුම් අරඹා ඇතැයි ද කියති.

 



අදහස් (0)

දෙවිනුවර දොඩම්දූව ධීවරයෝ ගාලු පාරේ උද්ඝෝෂණ

පිටිගල Friday, 27 June 2014 10:06 AM

යාත්‍රාවක් පෙරලිලා ධීවරයෙක් මලා නම් ඒකට පාර අවහිර කලාම හරියනවද. (දී)

:       0       0

මල්ලි Saturday, 28 June 2014 01:59 PM

මේගොල්ලන්ට විතරක් සහනාධාර මොකෝ අනිත් අය ලංකාවෙ නොවෙයිද වාහන තියෙන හැමෝටම සහනාධාරදෙන්න ඕන(දී)

:       0       0

මල්ලි Saturday, 28 June 2014 06:44 PM

යාත්‍රාවක් පෙරලිලා ධීවරයෙක් මැරිල තියෙන්නෙ ඉන්ධන සහනාධාරය නැති නිසාද(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site