IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දෙවිනුවර ඇසළ උත්සවයට කප් සිටුවයි.

ඓතිහාසික දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවස කප් සිටුවීමෙන් ආරම්භ විය. පළමු පේලි පෙරහර ලබන 27 වැනිදා ආරම්භවීමට නියමිතය. අගෝස්තු නමවැනිදා රාත්‍රියේ පැවැත්වෙන කෝල්මුර යාගය හෙවත් දේව තොවිලයෙන් ද පසුදින (10) පැවැත්වෙන මහා දේව දානනේ ද ඇසළ උත්සවය නිමාවට පත්වේ.



අදහස් (0)

දෙවිනුවර ඇසළ උත්සවයට කප් සිටුවයි.

සුරන්ජන් බණ්ඩාර Sunday, 22 July 2012 03:08 PM

පිස්සු වැඩ අන්ධ භක්තිය (දී)

:       0       0

උපාලි වීරප්පෙරුම මිලානෝ Sunday, 22 July 2012 01:33 AM

එන අවුරුද‍්දෙ මාර්තු දෙවිනුවර විශ්ණු දේවාලයට අපි එනවා.. පිං අනුමෝදං කරන්න කතරගම යන ගමං.... (නු)

:       0       0

කරුණාරත්න Monday, 23 July 2012 05:17 PM

සාධු.....සාධු.....සාධු.....සාධු..... (දී)

:       0       0

සමන් රොෂාන් Sunday, 22 July 2012 06:31 AM

22 July 2012 රොහාක්, මේ ලෝකේ මනුෂ්‍යයා තමයි ලෝකය ආරක්ෂා කරදෙන්නෙත් ඒ වගේම ලෝකය විනාශ කරගන්නෙත්. ශ්‍රී විෂ්නු දෙවියන්ටවත්, ලෝකයම රකින කිසිම දෙවිකෙනකුටවත්, නැතිනම් සම්බුද්ධ ශාසනය ඇතුලු මුලු ලෝකයම රකින කිසිම දෙවිගොල්ලකටවත් බැහැ ලෝකය ආරක්ෂා කරදෙන්න. දෙවිගොල්ලන්ට හරි බුදුවරුන්ට හරි පුළුවන් වන්නේ මනුෂ්‍යයාට පිහිටට එන්න විතරයි. නැතිනම් දෙවිවරු, බුදුවරු, මහා රහතන් වහන්සේලා, රහතන් වහන්සේලා ඇතුලු මහා සංඝරත්නයෙන්, පිහිට ආරක්ෂාව ඉල්ලා ඒ උතුමන්ව ගෙන්වා ආගම් බේද ඇතිකර බුදුදහම යුද්ධයකට පටලවාගෙන නිකරුනේ පංචානන්තරය පාපකර්මයට පැටලෙන්න හදන්නද යන්නේ? මනුෂ්‍යයන්ගේ අඩුපාඩුවක් හරි, වැරුද්දක් හරි, හරිගස්සලා දෙන්න මේ ලෝකේ කිසිම මනුෂ්‍යය රටකට දෙවිවරුන්ට , බුදුවරුන්ට, මහා රහතන් වහන්සේලාට, රහතන් වහන්සේලා ඇතුලු මහා සංඝරත්නයට නිදහසේ වඩින්නට බැරිවෙන විදිහට පුදුම විදිහට හිර කරගෙන ඉන්නේ. (නි)

:       0       0

වරුණ Saturday, 21 July 2012 02:24 PM

විශ්නු දෙවියන්ට දැන්වත් පෙනේවා මේ රටේ වෙන අපරාධ, ඒ වගේම ජනතාව විදින දුක......(සවි)

:       0       0

හොද කොල්ලා Saturday, 21 July 2012 03:17 PM

මේකවත් බලන්න යන්න පිනක් තියේවිද දන්නෙ නැහැ... (නු)

:       0       0

එච් .එච්.ඒ .කරුණාරත්න Saturday, 21 July 2012 04:54 PM

හොද පුවත් පතක්. ඉදිරියටම යමු (දී)

:       0       0

අශෝක කරැණාරත්න Saturday, 21 July 2012 04:56 PM

අපේ පලමු කැමැත්ත ඔබේ පුවත්පතට.. මක්නිසාද යත් අපේ හදවත දිනාගැනීමට සමත්වි ඇතිනිසා..(නු)

:       0       0

අනුර Saturday, 21 July 2012 05:17 PM

සියලුම ලංකාදීප ‍සේවකනට ජනතාවට විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා..!!(නු)

:       0       0

අශේන්ද්‍ර Sunday, 22 July 2012 11:38 AM

නියමයි. (ස)

:       0       0

කුමාරි Saturday, 21 July 2012 06:11 PM

ශ්‍රී විශ්නු දෙවියන් වහන්ස ලක්දිව බුදු සසුන රැක දෙන්න...(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site