IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


දේවානන්ද යාත‍්‍රා දාහාක් තමිල් නාඩුවට යයි?

ශ්‍රී ලංකාවේ උතුරට එන තමිල්නාඩු ධීවරයන්ගෙන් උතුරේ ධීවරයනට වන හානිය කියා පෑම සඳහා ධීවරයන් පන්දහසක් ධීවර යාත‍්‍රා දහසකින් තමිල් නාඩුවට ගොස් විරෝධය පළ කරන  බව ඇමති ඩග්ලස් දේවානන්ද මහතා යාපනයේදී පැවසීය. තමිල්නාඩු ධීවරයන්ගෙන් වන උපද්‍රවය ගැන දෙමළ ජාතික සංවිධානයට කතාකරන බව කී ඇමැති ඔවුන් තමිල්නාඩුව හා සම්බන්ඳකම් පැවැත්වීම ඊට හේතුව බවද සඳහන් කළේය. ”යාත‍්‍රා විරෝධය” දක්වන දිනය නම් නොකළ දේවානන්ද ඇමැති කීවේ එසේ ගොස් මේ ප‍්‍රශ්නය ගැන තමිල්නාඩුව සමඟ සාකච්ඡුා කරන බවයි.



අදහස් (0)

දේවානන්ද යාත‍්‍රා දාහාක් තමිල් නාඩුවට යයි?

ශ්‍රී Tuesday, 01 May 2012 11:58 AM

එනකොට එහේ කට්ටිය අරන් එයිද දන්නේ නෑ නේ...

:       0       0

රූපසිංහ Tuesday, 01 May 2012 03:56 PM

ඇත්තම තමයි ශ්‍රී,ඔබ හරි.වලගම්බා රජතුමා කලා වගේ 1000ක් අරගෙන එයි ද දන්නෙ නැහැ.

:       0       0

සමීර Tuesday, 01 May 2012 03:59 PM

පිස්‌සු නැත්නම් හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


අම්පාරේ බලය ජාජබට
2025 මැයි මස 06 181 0



හම්බන්තොට ප්‍රා.සභාව ජාජබට
2025 මැයි මස 06 372 0

ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.


ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව
2025 මැයි මස 06 151 0

ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 834 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1256 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site