IMG-LOGO

දිල්ශාන්ගේ සිංදුව පරක්කු ඇයි?

2016-06-02-ent-138"මෑෂප්" කියන සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවුණත්, දිල්ශාන් උමයංග කියන්නෙඒ සංකල්පය තුළින් විශාල වෙනස් කරපු කෙනෙක්. දක්ෂ බටනළා වාදකයෙකු මෙන්ම වෙනස් සංගීත රසයක් ඇති තරුණයෙකු වන ඔහු නවතම ගීතයක් එළිදැක්වීමට සූදානම්ව සිටියා. නමුත් පහුගිය කාලයේ ඇති වූ ගංවතුර අපදාව හේතුවෙන් ඔහුගේ ගීතය එළිදැක්වීමකල්දමා ඇති බවයි ආරංචිය.

ඒ පිළිබඳව ඔහු තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබුණා. "ගොඩක් අය අහනවා අලුත් වැඩේ කෝ කියලා... සමාවෙන්න... ආසාවෙන් වැඩ ඉවර වෙද්දී ගං වතුරක් ඇවිත් සේමට යට කරගෙන ගියා... මහ කඳුවලට යට වෙලා අපේම අය දුක් විඳින වෙලාවක සින්දු කියලා ජොලි දාන්න මානසිකත්වයක් අපට තිබුණෙ නෑ... බොහොම ළඟදීම අලුත් වැඩේ බලමු... සමාවෙන්න සහ ස්තුතියි."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-02-ent-137
2016-06-02-ent-136
2016-06-02-ent-135

 



අදහස් (0)

දිල්ශාන්ගේ සිංදුව පරක්කු ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site