IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප

(විමුක්ති එස් රුද්‍රිගු)

ආම් ආද්මි පක්ෂයේ නායක දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එළඹෙන ජූනි 1 වැනිදා තෙක් අතුරු ඇප නියම කරනු ලැබ තිබේ.ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියරද එළඹෙන 1 වැනිදා ආරම්භ වේ.

සුරාබදු වංචාවක් සම්බන්ධයෙන් අරවින්ද් කෙජ්රිවාල්ව චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහුව පසුගිය මාර්තු 21 වැනිදා ඉන්දීය වංචා විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.එම දිනයෙන් ඔබ්බට සහන දීර්ඝ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් ලබන සතියේ විභාගයට ගන්නා බව ද අධිකරණය ප්‍රකාශ කළේය.

කෙජ්රිවාල්ගේ නීතීඥ කණ්ඩායම අරවින්ද් කෙජ්රිවාල්ට එළඹෙන ජූලි මාසය තෙක් අතුරු ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙත්සම ගොනු කර තිබිණි.



අදහස් (1)

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප

Perera Saturday, 11 May 2024 02:05 PM

අපේ ඇමැතිට ඇප නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1554 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site