අයි. පී. එල්. තරගාවලියේ අද (24) පූනේහිදී පැවැති පළමු තරගයේදී විරේන්ද්‍ර සෙවැග්ගේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල කඩුලූ 8 කින් සව්රව් ගංගුලිගේ පූනේ වෝරියස් පිල පරාජය කරමින් පස්වැනි ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය. දිල්ලි පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන මෙම තරගයේදී ලකුණු 18 කට දැවී ගියේය. පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 2 ට 146 (මනිෂ් පාන්ඬේ නොදැවී 80, රොබින් උත්තප්පා නොදැවී 60) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 16 කදී කඩුලූ 2 ට 148 (මහේල ජයවර්ධන 18, විරේන්ද්‍ර සෙවැග් නොදැවී 87, කෙවින් පීටර්සන් 27)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිල්ලි පිල පෙරමුණට එයි
ප්‍රභා Wednesday, 25 April 2012 12:14 AM
අනේ අපේ මහේල....
තරංග Wednesday, 25 April 2012 11:12 AM
ප්ලෑන් කරලා මහේලව අවුට් කළා වෙන්න බැරිද?