IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දලඹුවෝ පුංචි පාසලක් වසති

දලඹු ආක‍්‍රමණයක් නිසා අම්පාර වීරගොඩ සුමංගල ප‍්‍රාථමික විදුහල අද සිට වසා දැමූ බව උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර පී.සී. ජයනාත් පෙරේරා කියයි.



අදහස් (0)

දලඹුවෝ පුංචි පාසලක් වසති

වරුණ Thursday, 13 September 2012 01:04 PM

මේ දලඹුවෙක් ගෑවුණාට අපේ දේශපාලඥයින්ට ගාණක් නැහැ මනෝහරන්. එයාලා ළග ඊට වැඩිය විසයි. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 13 September 2012 01:09 PM

පුංචි දළඹුවන් ලස්සන සමණළයින් වෙයි පුංචි දරු පැටවු ලක් මවු සනසයි. (නි)

:       0       0

හර්ෂ Thursday, 13 September 2012 01:12 PM

අපේ පුංචි කැකුළු

:       0       0

චන්ද්‍රසිරි Thursday, 13 September 2012 01:17 PM

අපරාදෙ තව දලඹුවන් 10ක් හිටියනම් ළමයින්ට සමනලයො පෙන්නන්න තිබුණා. (ස)

:       0       0

සමන් කටුගහගේ Friday, 14 September 2012 02:34 AM

මට හිතෙන විදියට මේ පාසලට අන්තර්ජාතික ධනවාදී කුමන්ත්‍රණයක් තියෙනවා.. අපි ඒක බිම් මට්ටමින් සහ ගම් මට්ටමින් එකතුවෙලා විනාශ කරන්න ඕන..!!(නු)

:       0       0

ලලිත් Thursday, 13 September 2012 02:08 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 07:08 PM

ළගපාත පොලිසියක් නැද්ද මන්දා දඩ කොළයක් ලියන්න? (නි)

:       0       0

සනත් ඉන්දික Thursday, 13 September 2012 02:26 PM

මේක දකිනකොට අර තාත්තා දරු පැටව් 4 දෙනාව පරෙස්සමට ගෙවල් වලට ඇරලවන්න ඇති නේද? අනේ මහත්තයෝ ඕවා බයානක වැඩ (ස)

:       0       0

සේනක Thursday, 13 September 2012 03:06 PM

පුංචි පාසල වසා දමන්න

:       0       0

ගයා Thursday, 13 September 2012 08:11 PM

දලඹුවොත් දේශපාලකයින්ගේ වැඩ කරන්න පටන් අරන් වගෙයි. (නි)

:       0       0

මොහොමඩ් - බේරැවල Thursday, 13 September 2012 10:40 AM

දලඹුවන් පාසලක් අල්ලාගෙනද? ගුරැවරැ ටික යවන්න තිබ්බා උගන්වන්න... (නු)

:       0       0

ඉන්දික Thursday, 13 September 2012 03:40 PM

දෑන් ඉතින් අපේ ගුරුවරු ඒකටත් ස්ට්‍රයික් කරයිද දන්නෙ නෑහෑ. (නි)

:       0       0

ගයාන් Thursday, 13 September 2012 09:06 PM

ඇයි මෙච්චර ප්‍රමාණයක් එකවර ඇතිවුණේ? (නි)

:       0       0

හසිත් Thursday, 13 September 2012 11:25 AM

අනේ පව් අහිංසක කිරි දළඹුවෝ ටික .(ස)

:       0       0

සරත් Thursday, 13 September 2012 11:50 AM

මේ පියා, ඔයා පරෙස්සමට බයිසිකලය පදවන්න හොදේ. හතර දෙනෙක්ගේ ජීවිත ඔයාගේ අතේ. (නි)

:       0       0

ලෙස්ලි Thursday, 13 September 2012 12:00 PM

ඕකට පාසැල වහන්න ඕනෑ නැහැ. සේරමලා එකතුවෙලා පාසැල සුද්ද කරන්න තිබ්බනේ. (නි)

:       0       0

කමල් Thursday, 13 September 2012 12:03 PM

බය වෙන්න එපා. තව ටික දවසකින් ඔතන ඉන්නේ සමනළ රෑනක්. (නි)

:       0       0

වරුණ Thursday, 13 September 2012 12:09 PM

ඉස්කෝලෙටක එන්නේ නැතුව කැම්පස් එකක් පැත්තට ගියා නම් අහවරයිනේ. (නි)

:       0       0

රොෂාන් Thursday, 13 September 2012 12:34 PM

මේක කාගේ හරි කුමන්ත්‍රණයක්ද මන්දා? (නි)

:       0       0

මනෝහරන් Thursday, 13 September 2012 12:32 PM

වරුණ, ඊට වැඩිය හොද නැද්ද පාර්ලිමේන්තුව පැත්තට ගියා නම්? (නි)

:       0       0

රූපවතී Thursday, 13 September 2012 10:42 PM

ඇයි අහිංසක දරු පැටවුන්ගේ පාසලට ඇවිත් කරදර කළේ.. ඔය පලාතේ නැද්ද ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගෙ ගෙයක්වත්..!!(නු)

:       0       0

රත්න Thursday, 13 September 2012 12:43 PM

ළගදීම වැඩ වර්ජනයක් බලාපොරොත්තු වෙන එක හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site