IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ධීවර දුක රටට පෙන්නන්නට බව කියමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දුලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවට කළු පැහැති සාටකයක් පැළැඳ පැමිණියේය.

ධීවර අමාත්‍යාංශය පිළිබඳ පාර්ලිමේන්තුව වැය ශීර්ෂය විවාදය අරඹමින් වෙදආරච්චි  මහතා සඳහන් කළේ ධීවර බෝට්ටු  තුන්දහසක් පමණ මේ වන විට මුහුදු නොයා වෙරළේ බැඳ දමා තිබෙන බවයි.

බැට් බදු වැඩිවීමත් සමග ධීවරයන් කෙසේ ජීවත් වේදැයි නොදන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමා මේ පැළැඳ  ආවේ කුරහන් සාටකය නොවේ යැයි කී වෙද ආරච්චි මහතා තමා පැළඳ ආ කළු සාටකයෙන් පෙනෙන්නේ ධීවරයන්ගේ දුක් අඳෝනාව බව කීය.



අදහස් (3)

දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ එයි

ලුම්බිණි Monday, 11 December 2023 11:20 AM

තවත් පිස්සෙක්.

:       2       10

Lal Monday, 11 December 2023 01:17 PM

දැන් ඕක කළාම හරිද..? විසඳුමක් දෙන්න...

:       1       4

ajith Monday, 11 December 2023 02:52 PM

හැමදාම කරන්නේ රටේ මිනිසුන් රැවටීම්.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site