2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැලිපිහියෙන් කිරි කන්න සැරසේ
මගලී ෆොන්සේකා Friday, 13 February 2015 06:05 AM
පිටිපස්සේ ඉන්න කෙනා වදින්නේ ඇයි මේ ? (නදී)
දුමින්ද Friday, 13 February 2015 06:13 AM
පහසුකම් වැඩි කරන්න වේවි. දින 100 නඩු නිසා (නදී)
අරුණ Friday, 13 February 2015 06:30 AM
ඒ වෙලාවේ පිරිත් කියනවා (නදී)
සෑම් Friday, 13 February 2015 09:21 AM
සුභ මොහොත කියන්නේ කාර්යාලයේ වැඩ පටන්ගන්න වෙලාව මිසක් අඟහරු උච්ච වෙලා සිකුරු නීච වෙලා තවත් එකක් තව මොනවාහරි වෙන වෙලාව නොවෙයි. මේ කටයුතු වලින් පෙන්නුම් කරන්නේ ගල් යුගයේ මිනිසුන්ගේ මොලයේ තරම මිසක් වර්තමානය නොවේ. කවදා මේ අවිද්‍යාවෙන් මිදී සත්‍ය දකීවිද ? (නදී)
දිනුක් Friday, 13 February 2015 09:23 AM
දැන් නෝනලා ළමයි ළඟ නැතිව අත්සන වදින්නෙම නෑ.(නදී)
අරුණ Monday, 16 February 2015 09:53 AM
ජීවිතයේ වැදගත් අවස්ථා වලදී තමන්ගේ සමිපයන්ට ආරාධනා කරනවා,ඒ නිසා වෙන්න ඇති නෝනලට සහ දරුවන්ට එන්න කියන්න ඇත්තේ (දිල්)
අබේරත්න Friday, 13 February 2015 04:02 PM
බන්ධනගාරයේ වෙන සමහර දේවල් වලට දැලි පිහියෙන් කිරි කන්න නොවෙයි හිතෙන්නේ (නි)