IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දිලිත් ජයවීර ඇප තියයි

(යොහාන් භාසුර)

‘සර්වජන බලය එකමුතුවේ' ජනාධිපති ධුර අපේක්‍ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අපේක්‍ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.

එම එකමුතුවේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා ලෙස පසුගියදා දිලිත් ජයවීර මහතා නම් කළේය. 



අදහස් (6)

දිලිත් ජයවීර ඇප තියයි

මහසෙන් Tuesday, 13 August 2024 11:47 AM

දිලිත් බලමු මේ පාර ලැබෙන චියර් එක කොහොමද කියලා? ග්‍රවුන්ඩ් එකට බැහැලා. එතැනින් බලාගන්න හැකි දියවන්නාවට ගොඩවෙන්න පුළුවන්ද කියලා...

:       0       0

Buddika Tuesday, 13 August 2024 11:47 AM

අපරාදෙ ඇප සල්ලි. කව්ද මේ මනුස්සයාට ඡන්දෙ දෙන්නේ? පහුගිය කාලේ පුරාවටම රාජපක්ෂ වෙනුදෙන් කඩේ ගිහින් කුණු හේදුවා... අනික හොඳම දෙන්නත් මෙයා ළඟ. විමල් සහ ගම්මන්පිලට අමතක වුණාට එයාලා ගැන රටේ මිනිස්සු දන්නවා...

:       1       0

Kazi Shajahan Tuesday, 13 August 2024 12:27 PM

ඇපත් නැතිවෙනවා. මොකද විමල්ලා, උදයලා ඉන්නේ ලොක්කෝ වෙලා... දැන් මිනිස්සුන්ට පේන්න බැහැ.

:       1       0

Rohana Tuesday, 13 August 2024 02:39 PM

වැඩක් නෑ දිනන්න බෑ

:       5       7

dasun Tuesday, 13 August 2024 03:57 PM

අයියෝ සල්ලි. තවත් රුපියල් මිලියන 200ක ජනතා මුදල් නාස්ති කරන්න එන අපේක්ෂකයෙක්. ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා හැර සෙසු අයට දෙන ඡන්දය මෙදා සැරේ ජනතා මුදල් නාස්තියට කරන උදව්වක් ලෙස සැලකීමට සිදුවනු ඇත... ඒ අනුව ඔබගේ වටිනා ඡන්දය මෙවර ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගෙන් කෙනෙකුට පමණක් ලබාදෙන්න. ජයවේවා..!

:       1       0

de silva Tuesday, 13 August 2024 08:31 PM

ඇපත් නැහැ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site