IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙලක්ෂයක් මඩු මෑණියන්ගේ ආශිර්වාදය ලබති

ලබන අගෝස්තුවේ මඩු මංගල්‍යයට පෙර මන්නාරම මඩු පල්ලියේ ජූලි අවසන් දේව මෙහෙය බදාදා (02) පැවැත්විණි.

ජූනි 23 වැනි දා සිට ඇරැඹි දේව මෙහෙයට බදාදා දෙලක්ෂයක් පමණ පිරිස් සහභාගී වූ බව පොලිසිය හා ආරක්ෂක අංශ කියයි.

තිස් අවුරුදු යුද්ධය හමාර වී පස් වසරකට පසු මඩු ප්‍රදේශය නව ජීවයක් ලබා ඇත.

රායප්පු ජෝසප් මන්නාරම රදගුරු, වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු හා පොන්නයියා ජෝසප් මඩකලපු රදගුරු දේව මෙහෙය පැවැත්වූහ.



අදහස් (0)

දෙලක්ෂයක් මඩු මෑණියන්ගේ ආශිර්වාදය ලබති

ඉසුරන්දි Thursday, 03 July 2014 01:11 PM

මඩු මෑණියන්ගේ ආශිර්වාදය අපේ ත්‍රිවිද හමුදාවට පළමුවෙන් ලැබෙන්න ඕනේ.එයාල නිසානේ අද අපි කවුරුත් මෙහෙම භක්තියෙන් දෙවියන් අදහන්න ලැබුනේ. (දී)

:       0       0

ෂාන් Thursday, 03 July 2014 01:32 PM

මඩු මෑණියනේ අපේ රට ආරක්ෂා කල මැනව,අගෝස්තු මාසයේ මංගල්‍යට ඔබ පාමුලට එන්න අප සැමට ඔබේ වරම් ලබා දුන මැනව , මඩු මෑණියනේ අප රටේ සියලු ජන කොටස් වලට සමයෙන් සමගියෙන් ඉන්නට වරම් ලබාදුන මැනව ,අපේ රට පාලනය කරන සියලු නායකයන් ආරක්ෂා කර ඔවුන්ට කල යුතු සහ නොකළයුතු දේවල් පැහැදිලිකර දුන මැනව (දී)

:       0       0

සජී Thursday, 03 July 2014 01:54 PM

මඩු මෑණියන්ගේ ආශිර්වාදයෙන් මඩුපල්ලිය භාර පුජකතුමාගේ සිත් පහන් වේවා! (නදී)

:       0       0

සම්පත් Thursday, 03 July 2014 02:44 PM

මඩු මෑණියන්ගේ ආශිර්වාදයෙන් පටලන්නට යන මානව හිමිකම් උගුලෙන් මගේ රට ගැලවෙව!!!! (දී)

:       0       0

නාලක බුද්දිප්‍රිය Thursday, 03 July 2014 03:07 PM

මඩු මෑණියන්ගේ ආශිර්වාදය අපේ ත්‍රිවිධ හමුදාවට සහ අප රටේ සියලු ජන කොටස් වලට සාමයෙන් සතුටින් ජිවත් වීමට අවශ්‍ය පිහිට ලැබේවා! (ස)

:       0       0

සමීර Thursday, 03 July 2014 11:54 AM

මගේ රටට මඩු මෑණියන්ගේ ඇල්ම බැල්ම හොදින් ලැබී රටත් ජාතියත් බුද්ධාගමත් වඩාත් සුරක්ෂිත වේවා. (නදී)

:       0       0

තේෂාන් Thursday, 03 July 2014 11:59 AM

මඩු මෑණියන්ගේ ආශීර්වාදයෙන් සියලු ජනකොටස් වලට සාමයෙන් සහ සහයෝගයෙන් එකිනෙකා තේරුම් ගෙන ජීවත් වීමට අවශ්‍ය පිහිට ලැබේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site