අනුවැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වු අද (9) මීටර 3000 බාධක මතින් දිවීමේ කාන්තා ඉසව්වේදී ඊ. ආර්. දුලක්‍ෂි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වුවාය. ගුවන් හමුදාව නියෝජනය කරන දුලක්‍ෂි තරගය විනාඩි 10. තත්පර 11. 72 කින් නිම කරමින් වාර්තාව පිහිටුවුවාය. මෙම වසරේ පැවැති ආරක්‍ෂක සේවා මලල ක‍්‍රීඩා තරගාවලියේදී ඇය විසින් විනාඩි 10. තත්පර 17.66 ක ශ්‍රී ලංකා වාර්තාව මෙලෙස බිද දමන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුලක්‍ෂිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්