IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙල්කඳ වෙළෙන්දෝ බලේ පෙන්වති

නුගේගොඩ දෙල්කඳ පොළ ඉඩම්හිමිකරු විසින් වසා දමනු ලැබීමෙන් පසුව අද අලූයම බලහත්කාරයෙන් ඇතුළු වූ වෙළෙඳදෝ සිය සුපුරුදු වෙළෙදාම් කළහ. එම ඉඩමේ ඉදිරිපස තිබූ යකඩ ගේට්ටුව ද පිටුපස තිබූ තාප්පයේ කොටසක්ද කඩා බිම දමා තිබිණි.



අදහස් (0)

දෙල්කඳ වෙළෙන්දෝ බලේ පෙන්වති

සී.ජේ. Monday, 14 May 2012 01:05 AM

වෙළදාම් කරන අයගෙන් සල්ලි කීය කීය හරි දාලා ඉඩම ගන්න කතා කරලා බලමුද?

:       0       0

ගලබඩ Monday, 14 May 2012 01:18 AM

පුද්ගලික ඉඩමකට අද වනවිට බලෙන් ඇතුල් වෙලා තියෙන්නේ. ජනාධිපති තුමාට කීවාට හරියන්නැහැ.ඔන්න නීතියක්‌ නැති රටක තත්ත්වය දැන් හරියටම වැට හෙනවා.

:       0       0

නවීන් Monday, 14 May 2012 01:33 AM

අවුරුදු 120ක් නොතිබුණූ අයිතියක් ඇයි අද කියන්නේ? කොහොම උණත් මේක විසදන්න ඕනි නීතියෙන් තමයි

:       0       0

ටී Monday, 14 May 2012 05:23 AM

රටක නීතිය කියලා දෙයක් නෑනේ.කීයක් හරි හොයන්න ඕනි නම් තමන්ගේ අම්මා අප්පාවත් විකුණයි

:       0       0

දිනුෂි නවරත්න Monday, 14 May 2012 07:56 AM

ඒ පොළ තිබුන බිම ඒක මනුස්සෙයකුට අයිතිනම් ඒක ලබා ගන්න ක්‍රමයක් තිෙයනවා. ඔය කරලා තියෙන වැඩේ මුදලාලිලාගේ බලේ නෙමෙයි දේශපාලකයන්ගේ අවනීතිෙය් බලය

:       0       0

දුප්පතා Monday, 14 May 2012 08:57 AM

අනවසර ඉදිකිරීම් සංකල්පය පාවිච්චි ක‍ළොත් එම ඉඩම ලබා ගන්න බැරි කමක් නෑ.................

:       0       0

අලිබබා Sunday, 13 May 2012 01:34 PM

මෙන්න අපේ බලේ. වෙළෙන්දන්ගෙ බලේ. මෙකතමයි බලේ. පොළහිමිකරැගේ මොලේ. අන්නතියෙනවා ඇලේ.

:       0       0

ප්‍රියා Sunday, 13 May 2012 03:18 PM

සිය ගණනක් මිනිස්සු එකතුවෙලා එක මනුස්සයෙකුගේ දෙයක් කොල්ල කාලා.

:       0       0

දාස Sunday, 13 May 2012 03:20 PM

නීතියක් නැති රටක්. හැමදේම බලෙන් තමයි.

:       0       0

අමිල කටුනායක Sunday, 13 May 2012 03:45 PM

අනුන්ගේ දේ බලහත් කාරෙන් ගන්න දෙල්කද අය දාමු දඩු කදේ.

:       0       0

වරු Sunday, 13 May 2012 03:56 PM

වරදට එරෙහිව..අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදී තපස් රකින්නේ පිට කොඳූ බිදගත් ඔල මොල නිවටුන්…

:       0       0

රංග Sunday, 13 May 2012 05:44 PM

දෙල්කද වෙළෙන්දෝ වැඩිහරියක් අහවලාට වැඩ කරපු අය. ඉතින් පෙන්නුවා බලේ. කථා එපා එච්චරයි.....?????????

:       0       0

සමන් Sunday, 13 May 2012 06:01 PM

මේ ඉඩම අපේ.අපි පොළ දාගන්න දුන්නේ අහිංසක මිනිස්සුන්ට.චණ්ඩින්ට නෙමෙයි

:       0       0

ධම්මික Sunday, 13 May 2012 10:14 PM

මේ කට්ටිය ලෝක වෙළද පොළට යැවුවොත් තෙල් මිළත් බස්ස ගන්න බැරි වෙන එකක් නෑ

:       0       0

සිදත් ගුණසේකර Sunday, 13 May 2012 10:27 PM

කෝ නීතිය?

:       0       0

ෂෙරීෆ් Sunday, 13 May 2012 11:46 PM

හේ වගේ තැනකට හින්දා ඉතිං රිංගයි තාප්ප ගේට්ටු කඩාගෙන

:       0       0

මතුගම Sunday, 13 May 2012 11:52 PM

අර හාමුදුරුවන්ව ගෙන්නෙවුව නම් නේද හොද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site