IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙල්කඳෙනුත් කුඩු අල්ලයි

දෙල්කඳ පරණ කැස්බෑව පාරේ දී රුපියල් ලක්ෂ 3 අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52 කට අධික ප්‍රමාණයක් ත්‍රීරෝද රියකින් රැගෙන යද්දී සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කෙට්ඨාස අපරාධ විමර්ශණ අංශය කියයි. මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් ගතව සිටින සිරකරුවකුගේ සහායෙන් මෙම කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

දෙල්කඳෙනුත් කුඩු අල්ලයි

චමින්ද Saturday, 12 July 2014 10:34 PM

ඒ කිලෝ 86, අල්ලපු අනිකුත් කුඩු මෙන් සමාජ ගත කරා. (නදී)

:       0       0

කරුණාජීව Saturday, 12 July 2014 10:39 PM

මෙවැනි ප්‍රවෘත්ති වලට,බන්දුල පෙරේරා හෝ ලංකා තිලක් අදහස් නොදැක්වීම මා හට කුතුහලය උපදන සුළුය. (නදී)

:       0       0

සුමුදු Saturday, 12 July 2014 11:36 PM

අර කන්ටේනර් එකට මොකද උනේ ? (නදී)

:       0       0

ලාල් Sunday, 13 July 2014 04:47 AM

රටේ ලොක්කෙකුගේ අනුග්‍රහාය ඇතුව ගෙන්වපු කුඞු කොන්ටේනර් එකේ කුඩු තවම රට වටේ කැරකෙනවා නේද? (නදී)

:       0       0

ලයනල් Saturday, 12 July 2014 03:26 PM

හොඳ වැඩක්. එකට අපි ප්‍රසංසා කරමු. ඒ වගේම පහුගියදා බියගමදී අල්ලාපු කෝටි ගාණක් වටිනා කිලෝ ග්‍රෑම් 86 ක කුඩු කේස් එකට මොකද උනේ කියල අපිට දැනගන්නත් එක්ක පත්තරෙන් හොයල පලකරන්නකෝ. මේක කාරුණික ඉල්ලීමකි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site