පිළියන්දල දියණිය ඝාතනය කළ පියාගේ සිරුර බාර ගැනීමට අද උදේ වන තුරු නෑයන් ඉදිරිපත් නොවූ බව කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග කියයි.
අවුරුදු එකහමාරක් වයසැති දියණිය මරා දමීයැයි සැක කරන මෙම සිව්දරු පියාගේ සිරුර පාළු ගෙදරක එල්ලෙමින් තිබිණි. සිය දියණිය මරා දැමීම වසන් කළැයි දරුවාගේ මව ද අත්අඩංගුවට ගනු ලැබ සිටී.
කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතාගේ නියෝගෙයෙන් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීට අද පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සිරුර බාර ගැනීමට කිසිවකුත් නොවූවහොත් රජයේ වියදමින් අවසන් කටයුතු කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දරු ඝාතක සිරුර බාර ගන්න කවුරුත් නෑ
රොකී Sunday, 06 January 2013 12:29 PM
හොද වැඩේ. (නි)
චන්ද්‍රා-සිඩ්නි Sunday, 06 January 2013 01:44 PM
නොකී කතාවක් තිබේදෝ? (නි)
අශෝක Sunday, 06 January 2013 03:23 PM
ඉතිරි දරුවන්ගේ අනාගතය තීරණය වෙන්නේ අධිකරණ තීන්ඳුව මත නේද? (නි)
රේණුකා Sunday, 06 January 2013 03:29 PM
පවු අහිංසක දරු පැටියා. මොන වරදක් කළාටද මේ? (නි)
මධු Sunday, 06 January 2013 05:29 PM
දාන්න ඔන්න ඔහේ මුහුදට... (නි)