කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දරුවා සැඟවූ ගල්ගුහාව පොලිසියට පෙන්නති
අසංක Friday, 08 August 2014 02:01 PM
මෙයාලට අමුතුවෙන් දඩුවම් අවශ්‍ය නැහැ. ඇතුළේදී කට්ටියගෙන් ටික ටික හම්බ වෙනවා (නි)
තුෂාර විජේතුංග Friday, 08 August 2014 02:33 PM
මේ අය ළඟ ආයුධ ඇති. අනේ! ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න. මේ වගේ දේවල් කරන්න ඉන්න අයටත් පාඩමක් වෙයි. (නි)
දයාජ Friday, 08 August 2014 02:42 PM
මේ දරුවාට මොනතරම් බයක් දැනෙන්නට ඇද්ද? ඡායාරූප දැක්කමත් බය හිතෙන තැනක්. (නි)
ටිරෝන් Friday, 08 August 2014 02:43 PM
බලන්නකෝ කොච්චර හොඳින් සැළසුම් කරලාද කියලා (නි)
ගාමිණී Friday, 08 August 2014 02:43 PM
රෝස තිරිවානා කැටියක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
සමන් Tuesday, 12 August 2014 08:32 PM
මොනවා වුණත් ඒ මිනිස්සු දරුවාට කරදරයක් කළේ නැහැනෙ (නි)
වීරා Saturday, 09 August 2014 07:41 AM
ළමයටයි දෙමාපියන්ටයි දුන්න මර බියට හරියන්න දඬුවම් දෙයිද ? සමාජෙන් මෙයාල අයින් කරනවානම් හොඳයි . (දී)
ක්‍රිෂාන්ත Saturday, 09 August 2014 08:25 AM
නිසි දඩුවම නොදුන්නොත් , නඩු කිය කියා උන්නොත් , තවත් මේ විදිහේ දේවල් වෙනවා වගේම තවත් හොරු බිහි වෙනවා.(දී)
මොහාන් usa Friday, 08 August 2014 03:39 PM
මට ආසයි පොඩි කාලේ වගේ හොරා පොලිස් කරන්න අර ගල්ගුහාවේ.(අ)
චමෝදරී Friday, 08 August 2014 03:39 PM
ආයුධ පෙන්නුවේ නෑ නේද? (අ)
ප්රන්යසෝම Tuesday, 12 August 2014 03:49 AM
මේ පිලිකුල් සහගත අපරාද එදා මේද තුර සිදුවෙන නිසා , ආයුද පෙන්වීමට ගෙනයාම හරි වැඩක් නොවුනත් මේ අයටත් අනාගතයේ මේ වගේ අපරාද කරන්ඩ ඉන්න අයටත් පාඩමක් උගන්වන විදිහේ නිතිය දැඩිව ක්‍රියාත්මක වීමක් අනාගතය වෙනුවෙන් අපේක්ෂා කරමු (නදී)
පරාක්‍රම Monday, 11 August 2014 01:35 PM
ආයුධ පෙන්වන්න එක්කරගෙන ගියා වාගෙ නොවෙයි බැරි වෙලාවත් අත් බෝම්බයකින් වත් ගැහැව්වොත්. (නදී)
සමරකෝන් Friday, 08 August 2014 05:11 PM
මෙයාලට ආයුධ පෙන්වන්නේ නැද්ද? (නි)
සංජීව Thursday, 14 August 2014 11:48 AM
අසරණ දරුවා බේරුනේ වාසනාවකට (නි)
සිරිසේන Friday, 08 August 2014 06:58 PM
දැන් මනාප දඩයමට මේ දරුවාවත් ඌවේ වේදිකාවලට නංවාවිද දන්නෙ නැහැ, අපේ කට්ටිය? (නි)
හසිත් Friday, 08 August 2014 07:05 PM
බලන්නකෝ ඒකේ හැටි? (නි)
හෙට්ටිආරච්චි Friday, 08 August 2014 07:44 PM
දැක්කහමත් බය හිතෙනවා අපිට නම් (නි)
කීර්තිරත්න Friday, 08 August 2014 07:43 PM
තව ටික දිනකින් ආයුධ පෙන්වන්න එක්කගෙන ගියා නම් හොඳ නැද්ද? (නි)
දසුන් Saturday, 09 August 2014 12:12 AM
මාධ්‍ය අයත් ගිහිල්ලා නේද? (නි)
බමුණු ආරච්චි Saturday, 09 August 2014 12:27 AM
ඔය ගල් ගුහාවේ කීපදෙනෙක් සිටි බව පෙනෙනවද? අනික ඉන්න පුලුවන්ද? (නි)
රුවන් සෝමතිලක Saturday, 09 August 2014 01:33 AM
දරුවා හොදින් සොයා ගැනිමට රහස් පොලිසියට හැකිවීම ගල්ගමුව ප්‍රදේශවාසින් වශයෙන් ස්තූතිය පුදකරනවා නැත්නම් මතුගම සමන් කුමාර දරුවට කළ දේ උනානම් ගල්ගමුව ප්‍රදේශයට ද කළු පැල්ලමක් ඇතිවීමට ඉඩතිබුනා (ස)
ගිහාන් Saturday, 09 August 2014 01:52 AM
කාලය නාස්ති කරන්න එපා. මෙයාලට දඩුවම් දෙන්න. (ස)
නුවන් Saturday, 09 August 2014 02:16 AM
මේ හතර දෙනා සඟවපු ආයුධ එහෙම ඇත්නම් ඒවා පෙන්වන්න එක්කගෙන ගියා නම් හොඳ නැද්ද? (නි)
උපුල් Saturday, 09 August 2014 05:06 AM
ගිහාන්, ඔයා හරි. ඉක්මනින් දඩුවම් දෙන්න. අනිත් එක තමයි බරපතල වැඩ එක්ක කියන එකටත් හරියටම හරියන විදියට බරපතල වැඩ ක්‍රමයක් ඇති කලානම් රටට වැඩක් කරගන්නත් පුළුවන් වෙයි නේද...? (නදී)
නිහාල් විතානගේ Friday, 08 August 2014 01:02 PM
දරුවට සර්පයෙක් එහෙම දෂ්ට කෙරුවනම්? කට්ටිය අද නැහැ (නදී)
එරංග Friday, 08 August 2014 01:21 PM
හරිම අඳුරු තැනක් නේද? (නි)
සමිත් Saturday, 09 August 2014 05:42 AM
ඇත්තටම ආයුධ අතේ තියාගන හිටිය තංගල්ලේ සභාපතිතුමාගේ ආයුධ හොයන්න ගියේ නැහැ නේද ? මෙයාල කරපු වැඩේ අනුමත කරනවා නෙමේ . ඇත්තටම රටේ තියෙන මිනිස්සුන්ගේ පීඩනය මේකෙන් හොඳට පෙනෙනවා(දී)
ෂෙරිෆ් Friday, 08 August 2014 01:32 PM
සැකකරුවෝ සිව් දෙනාම හොඳටම බයවෙන්න ඇති ගල්ගුහාව බලන්න යමු කියපු වෙලාවේ (නදී)
අජන්ත Friday, 08 August 2014 01:41 PM
හොද වෙලාවට ගල් ගුහාවේ හංගපු ආයුද එහෙම තිබිල නැහැ වගේ. (නදී)
නිමල් කරුණාරත්න Saturday, 09 August 2014 06:12 AM
ගල් ගුහාවේ අවසන් ෆොටෝ එක බලන්න ඔක්කොම හුඹස් තියෙන්නේ නයි, පොලොඟු වගේ සර්පයෙක් එහෙම දෂ්ට කෙරුවා නම් එ් දරුව එතනම මිය යනවා. මේ අය තවත් හිරගෙවල් වල දාගෙන මොනවා කරනවද, දඩුවම් හැකි එක්මනට දෙන්න. (අ)
අංජන Friday, 08 August 2014 01:43 PM
මේ ගොල්ලෝ හංගල තියන ආයුධ බලන්න එක්කන් යන්නේ කවද ද? හරි ශෝක් ගල් ගුහාවක්. (නදී)
නිශාන්ත ඩබ්ලිව්.ජි Saturday, 09 August 2014 06:49 AM
මේවා දැකලා අපේ ප්‍රාර්ථනාව කෙසේ වෙතත් මේ හතර දෙනා ආයුධ පෙන්නන්න එක්ක ගියොත් මානව හිමිකම් කියලා කිඹුල් කදුළු හෙලලා කට්ටියක් ඩොලර් ටිකක් සාක්කුවේ නම් දා ගනීවි රටත් පාවලා දීලා.එහෙම බඩගොස්තරවාදී කොටීන්ට කඩේ යන් පිරිසක් ඉන්න රටේ මේවා වෙන එක අහන්න දෙයක්ද? (අ)