මාදුරුඔය ජලාශයේ සිට තෙත් බිම් කරා දියවර රැගෙන යන ප්‍රධාන ඇල මාර්ගය වන ඉසෙඩ්.ඩී ඇලට ඇදවැටී අවුරුදු එක හමාරක් වයසැති කුඩා පිරිමි දරුවකු මිය ගිය බව වැලිකන්ද පොලීසිය කියයි.
මව සමග දිය නෑමට ගොස් සිටියදී මේ අනතුර සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දරුවා ඇළට වැටේ
සෙන්තිල් Wednesday, 24 April 2013 08:41 PM
කුඩා දරුවාව බලන්නේ නැතුව,අම්මා මොනවද කළේ? (නි)
නීල් Wednesday, 24 April 2013 10:41 PM
පොඩි එකා ඇලට වැටෙනකම්ම අම්මා මොකද කළේ? අපරාදේ අසරණ ජීවිතයක්. (නි)
ජීවන් Thursday, 25 April 2013 03:42 AM
කොහොමද මේ ළමයව වැටුණේ? ඇයි අම්මා දැක්කේ නැද්ද ළමයව ඇලට වැටෙනවා? (නි)