කුඩා දරුවෙකු සිය බලූ සුරතලා සමග සංවාදයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ප්‍රචලිතව ඇත. තමන්ගේ ‘භාෂා’ වලින් එකිනෙකා හා ඔවුන් දෙදෙනා සංවාදයේ යෙදෙති.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දරුවයි බල්ලයි කතා කරති
ජීව Saturday, 08 December 2012 01:08 AM
මේ කතා කිරීමක් නෙවෙයි එකට එක කිරීමක්. කුඩා ළමයි කොහොමත් ඔය විදියයි. (නි)
සුහත් Friday, 07 December 2012 03:43 PM
අයියෝ සල්ලි
ටොමි Saturday, 08 December 2012 04:59 AM
දෙන්නටම හොදටම බඩගිනි ද කොහේදෝ මේ බල්ලා නොවේජියන් හස්කි වර්ගයේයි. කැනඩාවේ මේ බල්ලෝ සුළබයි , මම දැකල තියෙනවා. (නි)
සිල්වා Friday, 07 December 2012 04:51 PM
මිනිස්සුන්ට වඩා ඒ සත්තු ගාව කරුණාව තියෙනවා නේද ? (ස)
සිතුම් Friday, 07 December 2012 12:33 PM
බල්ලා බබා දිහා බලන්නෙත් නෑනේ (ස)
විජය හිමි Friday, 07 December 2012 07:02 PM
දෙන්නා දන්නවා ඇති දෙන්නගේ කතාව (ස)
රුවන් Friday, 07 December 2012 01:00 PM
මේ සතා අහිංසකයි උනත් සත්තු ලඟ කුඩා දරුවො තියන එක භයානයකයි.(ස)
ලාල් Friday, 07 December 2012 02:02 PM
විශ්වාස කරන්න බෑ (ස)
නිරෝෂාන් Friday, 07 December 2012 02:08 PM
සෙනෙහස හඳුනන සත්වයෙක් (ස)
සැන්ෆ් Friday, 07 December 2012 02:24 PM
ලස්සන මිතුරුකමක් (ස)
සැන්ස් Friday, 07 December 2012 02:26 PM
මිතුරුකම කොහොම වෙතත් ආරක්ෂාව වටිනවා (ස)
ඉෂාර Friday, 07 December 2012 02:42 PM
පූසෙක් ගාව පොඩි දරුවෙක් තියන්න නම් එපා වැරදිලාවත්.. එත් කොච්චර සැර බල්ලෙක් වුනත් පොඩී එකෙක්ට කිසි කරදරයක් කරන්නෙ නෑ....(ස)
චතුල වෙරෝනා Friday, 07 December 2012 02:47 PM
සමහර රට වල බල්ලො පූසෝ ඡන්දෙ ඉල්ලන එකේ මේක ඉතාමත් සුළු දෙයක් (ස)
වරුණ Friday, 07 December 2012 10:30 PM
අනේ කාලේ වනේ වාසේ (දී)
සිල්වා Friday, 07 December 2012 11:32 PM
මේකා මේ පොඩි එකාගේ ටෝන් එකට, උඩුබුරන්න දගලනවා. (නි)