IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දරුවන් සිරකිරීම අසාධාරනයි: අරගල කරලා එළවයි කියලා බය වෙන්න එපා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ඇමැතිකම් වැඩිවෙමින් ආණ්ඩුව ස්ථාවර තත්වයට පත්ව ඇති මොහොතක දරුවන් හිර කිරීම දැන් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (18)  පැවසීය.

"අරගල කරලා ආණ්ඩුව එළවයි කියලා දැන් බයක් සැකක් තියාගන්න එපා" යැයිද  ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

අරගලයේ නිරත දරුවන් පැවසුවේ නිවැරදි දේ බව පැවසූ මන්ත්‍රීවරයා නිවැරදි දේ පැවසූ තරුණ දරුවන් සිරගත කිරීම  අසාධාරණ යැයිද සඳහන් කළේය.

දරුවන් සිර කිරීමෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබාගැනීමට  ගැටළු මතු වන බවත්  ජීඑස්පී සහනය පවා ඒ හේතුවෙන්  නොලැබී යා හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි  රජයෙන් ඉල්ලීමක් කරන බව විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

දරුවන් සිරකිරීම අසාධාරනයි: අරගල කරලා එළවයි කියලා බය වෙන්න එපා

Bamunuarachchi Sunday, 20 November 2022 11:35 AM

කවුද හලෝ දරුවන් සිරකෙරුවේ? හොයලා බලන්න මොවුන් දරුවන්ගේ තාත්තලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site