IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දරුවන්ට එන්නත් නෑ

කොටගල වතු තුනක  දරුවන්ගේ ළමා සෞඛ්‍ය  වර්ධන සටහන් පොත්  රාජ්‍ය නොවන  සංවිධානයක්  අනවසරයෙන්  රැගෙන යාම නිසා  සායනයට පැමිණි මව්වරුන් 150 කට පමණ නැවත හිස් අතින්  යාමට සිදු විය.

 රජය  සතු එම  ලියැවිලි  රැගෙන ගිය  ආයතනයට  එරෙහිව නීතී මගින් කටයුතු කරන බව  දිඹුල  කොටගල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී  ජනිත් අබේගුණවර්ධන  මහතා පවසයි.

  



අදහස් (0)

දරුවන්ට එන්නත් නෑ

අමිල Tuesday, 14 May 2013 08:14 AM

මුස්ලිම් අයට අපේ සහෝදරකම මතක් වෙන්නේ ගෑනු ගන්නකොටයි ඉඩම් ගන්නකොටයි තමයි, ගොඩක් වෙලාවට. ඉස්ලාම්ගෙන් මම අහන්න කැමතියි ඔබේ සහෝදරිය හෝ දියණිය සිංහල සහෝදරයෙක් විවාහ කර ගන්නවට ඔබ කැමතිද? (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 13 May 2013 06:43 PM

පොත් ගෙනියනකන් නින්ද ගිහින්ද ඉඳලා තියෙන්නෙ.(නදී)

:       0       0

ඇසල Tuesday, 14 May 2013 09:13 AM

එන්. ජි. ඕ. කාරයෝ කියන්නේ 95% බඩගොස්තරේ බොරුවෙන්, වංචාවෙන්, රට පාවාදීමෙන් ඇග මහන්සි නොකර හම්බකරන ජාතියක්. රටක් හැදෙන්න නම් මුන්ව එලවල ඉන්න ඕනේ ඉස්සෙල්ලම. (නදී)

:       0       0

ඉස්ලාම් Monday, 13 May 2013 08:06 PM

සහෝදරයනි, මම මුස්ලිම් ජාතිකයෙකි. අපේ සුන්දර ලංකාව වනසන්නත් ,අපේ එකමුතුකම කඩන්නත් ,30 වසර යුද්ධය අවසන්වීමත් සමග නොයකුත් සංවිධාන උත්සාහ කරන්නේ ලංකාවේ තවත් යුද්ධයක් පටන්ගන්න. අපි සියලුදෙනා එකතුවී මොන ජාතියේ වුවත් කමක් නැහැ මේවාට ඉඩදිය යුතු නොවේ. මම ඉන්නේ අවුරුදු 6ක් පිටරට. ඒ වුණාට මේ සියල්ල ගෙන අවදානයෙන් ඉන්නේ. මගේ රටට සහ මගේ රටේ මිනිසුන්ට ජාති බේදයකින් තොරව ආදරය නිසා, අපි ලෝකේ කොතන හිටියත් ශ්‍රී ලංකීකයෝ, ජයවේවා!!! (නි)

:       0       0

මුතුකුඩ Monday, 13 May 2013 08:43 PM

මේ ඉස්ලාම්, ඔයා එහෙම මේ පොත්ටික අරගෙන ගියේ නැහැ නේද? අරන් ගියා නම් කරුණාකරලා ගෙනත් දෙන්න මේ ළමයින්ට බේත් ටික විදලා දාන්න. (නි)

:       0       0

වරුණ Monday, 13 May 2013 03:59 PM

කලින් එන්නත් කරපු බෙහෙත් වල ප්‍රමිතිය ගැන සදහන් වෙලාද කියල බලන්න සටහන් ගෙනියන්න ඇති.එන් ජී ඕ කාරයන්ටත් ෂුවර් නැතිව ලංකාවේ අයියලව. (ස)

:       0       0

සේරම් පැරිස් Monday, 13 May 2013 04:12 PM

රාජ්‍ය නොවන සංවිධාන ගොඩක් දැන් ලංකාවට අහිතකර වැඩ කරන්නේ. එළියෙන් පෙන්නන මුහුණ නෙමේ ඒවායේ තියෙන්නේ. රට දෙකඩ කරන්න බොහෝ රාජ්‍ය නොවන සංවිධාන උදවු කරනවා. (නි)

:       0       0

දෙව්මිණි-ස්වීඩන් Tuesday, 14 May 2013 02:17 AM

ඉස්ලාම් සහෝදරයා ඔයා ඔහොම කියන්නේ ඇත්තටම හදවතින් නම් මම ඔයාට හිස නවා ආචාර කරනවා. (නි)

:       0       0

හේරත් Monday, 13 May 2013 04:53 PM

"දරුවන්ට එන්නත් නෑ රාජ්‍ය නොවන සංවිධානයකින් බාධා" කිසි ගැටළුවක් නැහැ. වැඩිහිටියන්ට පමනයිලුනේ රාජ්‍ය නොවන සංවිධාන සහය දෙන්නේ. (නි)

:       0       0

පුෂ්පා Tuesday, 14 May 2013 04:59 AM

ඉස්ලාම්, මම සිංහලයෙක්. මම ඔබේ අදහස් වලට, ඔබේ ප්‍රාර්ථනා වලට මගේ ගෞරවය සහ ප්‍රණාමය පුදකරමි. ඔබ සහ මා පමණක් නොවෙයි, අද ලංකාවේ වෙසෙන බහුතරයක් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ බර්ගර් ජනතාවගේ එකම පැතුම එයයි! (නි)

:       0       0

සම්පත් Monday, 13 May 2013 05:06 PM

එන් ජී ඕ කාරයන්ට පුදුම අමාරුවක් තියෙන්නේ අපි ගැන. මොකද දන්නේ නැහැ. (ස)

:       0       0

ප්‍රභාත් Monday, 13 May 2013 05:12 PM

දැන් රට පාලනය කරන්නේ එන්.ජි.ඔ කාරයෝද? (ස)

:       0       0

ශ්‍රී Tuesday, 14 May 2013 06:57 AM

මුස්ලිම්  අය  ඔහොම  ලිවුවාට  කරන්නේ  තමන්ගේ  පල්ලියෙන්  ආගමෙන්  කියන  දේ  විතරයි. අපේ  ගෙවල්  ලග  මුස්ලිම්  අය  වැහි  වැහැලා  ඉන්නවා.  නමුත්  ඔය  ඉස්ලාම්  කියන  විදිහට  නොවේ  ඔවුන්  ක්‍රියා  කරන්නේ. ඒ  මුස්ලිම්  ගෙවල්  මිලට  ගත්තේ  ගෙවල්  හදා  විකුණන  සිංහල  කෙනෙකුගෙන්  වුණත් අපේ  ඉස්සරහ  ගේ  විකුනන්න  දාලා  ඒත්  මුස්ලිම්  අයට  විතරලු  ගේ  විකුනන්නේ. ඔය  එක  උදාහරණයක්, එයාලා  ගොඩක්  ඉන්න  පරිසරයකට  ගිහින්  බලන්න  එයාලා  කොච්චර වෙනස්ද  කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site