අන්තර් සමාජ 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි සතියේ තරග අවසන් වන විට ‘ඒ’ කාණ්ඩයේ ද්‍රවිඩ සංගම් පිල ද, ‘බී’ කාණ්ඩයේ ගුවන් හමුදා පිල ද ප‍්‍රසද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.
ද්‍රවිඩ සංගම් පිල සහභාගි වූ තරග හයෙන් හතරක පූර්ණ ජයග‍්‍රහණ ලබමින් ප‍්‍රසාද ලකුණු 70.270 ක් හිමිකර ගෙන සිටියි. ගුවන් හමුදා පිල සහභාගි වූ තරග පහෙන් තුනක පූර්ණ ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 61.590 ක් ලබා තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ද්‍රවිඩ සංගම් - ගුවන් හමුදා පෙරමුණ ගනී