IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දරුවාගේ මරුවා බේසමේ

ගලේවෙල කටුලන්දේ අවුරුද්දයි මාස හතක පිරිමි දරුවකු වතුර බේසමකට වැටී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

රෙදි සෝදමින් සිටි මව සමග සිටි දරුවා මව රෙදි වැනීම සඳහා ගිය පසු මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

දරුවාගේ මරුවා බේසමේ

ඉසුරන්දි Wednesday, 05 November 2014 01:25 PM

ගොඩක් ගැමි පරිසර තුළ මෙවැනි අනතුරු බහුලව අහන්න ලැබෙනවා. (නි)

:       0       0

සමන්ජය Wednesday, 05 November 2014 01:30 PM

මිට කලිනුත් මෙවැනිම සිදුවීම් කීපයක් සිදුවුන බව මතකයි. අත දරුවන් ඉන්න මවුවරුන් තමන්ගේ දරුවන් ගැන මිට වඩා සැලකිලිමත් වියයුතු කාලයක් මේක. (ර)

:       0       0

එරංග Wednesday, 05 November 2014 08:48 AM

අනේ පව්.(හේ)

:       0       0

රූපවති Wednesday, 05 November 2014 09:11 AM

ලංකාවේ ඉන්නා කාන්තාවෝ හරිම මෝඩයි කිසිම සැලකිල්ලක් නැහැ , කර උඩ පොල් ගෙඩියක් තියාගෙන වගේ ඔහේ ජීවත් වෙනවා ඔලුවෙන් වැඩක් නොගෙන. අසරණ දරුපැටව් මොලොවට බිහිකරලා, උන්ව අකාලයේ මහපලවට පස් කරනවා ..ජීවිතේ දකින්න ඉඩක් නොදී. මිනිසුනේ දරු පැටවුන් ගැන මීට වඩා සිතා බලා සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්න වග බලා ගන්න ....? ඒකයි මවකගේ ප්‍රථම අරමුණ විය යුත්තේ ..!(හේ)

:       0       0

සෙනරත් Wednesday, 05 November 2014 10:13 AM

අවුරුද්දයි මාස හතක් වෙන දරුවෙක් බේසමක වැටිලා මැරෙනවා කියලා හිතන්න බෑ. මේක සැකසහිතයි.(හේ)

:       0       0

චමල් Wednesday, 05 November 2014 11:54 AM

හැමදාම ළමයි ගැන අවාසනාවන්ත කතා අහන්න ලැබෙන්නේ. (හේ)

:       0       0

දයා අලහකෝන් Thursday, 06 November 2014 07:59 AM

මෙය බේසමක් නොවෙයි. තරමක් උසැති (24") ප්ලාස්ටික් පනිට්ටුවක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 25 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 119 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site