(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව මහඋස්වැව රතනපාල ජාතික පාසලේ 8 ශ්‍රේණීයේ සිසුවියක් අද දහවල් පාසල ඉදිරිපිටදි මාර්ගය මාරුවිමට යාමේදි ලොරි රථයක ගැටි සිදුවු මාරක අනතුරකින් ආණමඩුව රෝහලට ඇතුලත් කර සිටියදි මරණයට පත්වු බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මහඋස්වැව වෙලේවැව උතුර ප්‍රදේශයෙ පදිංචි පවුලේ වැඩිමහල් දරුවා වන රතනපාල ජාතික පාසලේ 8 ශ්‍රේණියෙ අධ්‍යාපනය හදාරමින් සිටි ඊක්ෂනා ගයත්මී නැමති 13 හැවිරිදි දැරියක් බව කියයි.
මෙම දැරිය පාසල නිමා වී සමස්ථ ලංකා නැටුම් තරගාවලියට පාසලේ පැවති Anchorඅදාල පුහුණුවිම් වල යෙදි 2.50 පමන නිවස බලා යාමට බස් රථයට නැගිමට පදික මාරුව දිගේ දිව එද්දි නවගත්තේගම දෙසින් සහල් පටවාගෙන ආ ලොරි රථයක ගැටි බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කර සිටියදි මෙලෙස මරණයට පත්ව තිබුනී.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරිය ලොරියට බිලි
මැක්ස් Friday, 05 April 2024 08:51 AM
පදික මාරැවට වත් සැලකිල්ලක් දක්වන්නැති අසික්කිත ඩ්‍රැයිවර්ලට දඬුවම් කරන්න දෙයියනේ! මල් වයසෙ ළමයෙක් නේද මේ බිලි අරං තියෙන්නෙ හාල් ලොරිකාරයා.