කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ 33 හැවිරිදි එක්දරු පියා විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (21) දහවල් මීගමුව රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළේය.
සැකකාර කැළුම් අත්තනායක හා ගම්පහ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවා වෙන වෙනම එම පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරිය ඝාතනයේ සැකකරුවන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට
සරසි Monday, 21 September 2015 11:18 AM
අපේ දුවලා විවාහ වෙන කාලය වෙනකොට ලංකාවේ මොන වගේ පිරිමි කොට්ඨාසයක් ඉතිරි වෙලා ඉඳීවිද දන්නේ නැහැ (බ)