කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචි අයකු බවත් කියති.
දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.
සැකකරු අල්ලා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ මෙහෙයුමකදී කැලයේ සැඟවී සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන් අල්ලයි
රුවන් Wednesday, 23 September 2015 12:36 PM
පස්සේ මෙයත් නෙමෙයි කියයිද දන්නේ නෑ...(අ)
ප්‍රභාත් කුලතුංග Wednesday, 23 September 2015 12:57 PM
මේ අපරාධකාරයා නිදහස් කරන්න නම් එපා (අ)
තුසිත Wednesday, 23 September 2015 01:09 PM
හරියාකාරව වරද තහවුරු වන තුරු මිනිසුන්ට චෝදනා කිරීම විශාල හානියක් එනිසා වරද ඔප්පුවන තුරු හැමේම වගකීමෙන් වැඩ කරන්න ඕන (අ)
ජයන්ත Wednesday, 23 September 2015 01:13 PM
නැහැ ශාන්ත තියෙන්නේ ක්‍රම දෙකයි 1) සගවපු ආයුද සොයාගැනීමේ තරගයට හෝ 2) තරග කරුවනට මාංචු පිටින් පමණක් සහභාගි විය හැකි පිහිනුම් තරගයකට මෙයාව සහභාගි කිරීම ( පහුගිය රජයේ කාලයේදී නම් අපරාද කාරයෝ මහත් උද්යෝගයෙන් මේ තරංග වලට සහබාගි වුණා පදක්කම් දිනුව (අ)
පරා Wednesday, 23 September 2015 02:24 PM
මෙවැනි අපරාද කරපු නරුමය මොකද ලෝකයට නොපෙන්වන්නේ,අයෙත් ඔවැනි දේවල් කරන්නද, කලින් පුංචි දරුවන් 2ක් මැරුවට අවරුදු 5යි, මෙදරුව වෙනුවෙන් අවරුදු කියද? එල්ලුම් ගස් නැද්ද ? (අ)
නිශේන්ද්‍රා Wednesday, 23 September 2015 02:27 PM
ඩි එන් ඒ පරීක්ෂණ වලින් ඔප්පු වුණොත් ප්‍රසිද්ද වේදිකාවකට ගෙනත් ජනතා දඩුවම් ලබා දීමට අවස්ථාව දෙන්න. එහෙනම් පළමු දඩුවම මගෙන්. (අ)
ප්‍රියංකර Wednesday, 23 September 2015 02:57 PM
නියම සැකකරු සුක්සම ලෙස සොයා ගත යුතුයි නැත්නම් නිකම් සැක හිතෙන පලියට එක එක්කෙනාට චෝදනා කරන කොට ඒ අය සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? පස්සේ නිවැරදි කාරයෝ කියුවත් වැඩක් නැහැ (බ)
වසන්ත Wednesday, 23 September 2015 03:00 PM
එතකොට කලින් අල්ලපු අයත් මේකෙ හවුල්කාරයොද නැද්ද කියල මාධ්‍ය කියන්නෙත් නෑ.පොලිසිය කියන්නෙත් නෑ. (බ)
සුනිල් Wednesday, 23 September 2015 03:04 PM
කලින් අල්ලාගෙන පත්තරවල දාපු ළමයට මොකද වෙන්නේ (බ)
බුද්ධික Wednesday, 23 September 2015 04:20 PM
අනේ මොකද මේ සෞදි නීතිය ගෙනෙන්න බැරි? (නි)
වසන්ත Wednesday, 23 September 2015 04:49 PM
මේ නඩුව ඉක්මණින් අසා අවසන් කරන්න (නි)
චන්දි Wednesday, 23 September 2015 05:24 PM
ඒක තමයි සුනිල් මටත් තියෙන ප්‍රශ්නය (නි)
ශාන්ත Wednesday, 23 September 2015 09:33 AM
උෟ ගෙනැල්ල උසාවියෙන් නියෝග දෙන්නේ නැතුව සෞදියේ වගේ මුළු රටටම පේන්න ගල් ගහල හරි එල්ලලා හරි මරල දන්නා ඕනි. (බ)
අචිර Wednesday, 23 September 2015 06:04 PM
මෙය බෞද්ධ රටකි. එනිසා මරණ දඬුවම සුදුසු නැත. සැමටම මෛත්‍රිය දක්වමු. එමඟින් වරදකරුවන් යහමඟට පැමිණෙනු ඇත (නි)
මලිත් Thursday, 24 September 2015 12:23 AM
මේ හැමදෙයක්ම එක්කෙනෙක්ම කළා කියලා හරියටම කියන්න අමාරුයි. අනික කැලේ හැංගිලා හිටිය එකෙත් මොකක්හරි රහසක් තියෙනවා. (නි)
ෆර්සාන් Thursday, 24 September 2015 12:35 AM
මේ චෝදනාව සුලුපටු නැහැ (නි)