IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දැරිය ගැබිනියක කළ ඥාතියා අල්ලයි

දහ වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කිලිනොච්චි දැරියක ගැබිනියක කළැයි සැකපිට ඇගේ ළඟම ඥාතියකු (37)   අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

උදරාබාධයක් නිසා රෝහල් ගත කළ දැරිය දරුවකු බිහි කළාය. වෛද්‍යවරුන් ප්‍රශ්න කරද්දී තමා මුහුණ පෑ කරදරය ඇය ඔවුනට කියා ඇතැයි රෝහල් ආරංචි කියයි. 

වෛද්‍යවරුන් ඒ ගැන දෙමාපියන් දැනුම්වත් කිරීමෙන් පසු දෙමාපියෝ පොලිසියට පැමිණිලි කළහ.



අදහස් (0)

දැරිය ගැබිනියක කළ ඥාතියා අල්ලයි

හුසේන් මොහමඩ් Sunday, 27 December 2015 11:12 AM

ළමයා අවුරුදු 16ක් වුනාට කැමැත්තෙන් වෙච්චි නිසානේ මෙච්චර කල් හංගාගෙන ඉදලා තියෙන්නේ. බඩගෙඩිය දවසින් දවස මෝරනකොටවත් කාටවත් තේරිලා නැද්ද..? බරපතලකම නොදැන පොඩි වයසේදීම හැගීම්වලට වහල්වෙලා ඔය වගේ දෙයක් කරගත්තට, දෙමාපියන්ට මීට වඩා පුළුල් වගකීමක් තියෙනවා කියනෙකයි මගේ හැගීම. (බ)

:       0       0

අමිල Monday, 28 December 2015 11:52 AM

එයා සැකපිටනේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ තවම විශ්වාසයක් නැතුව ඇති. (නි)

:       0       0

මහින්ද සෞදි Monday, 28 December 2015 05:47 AM

සේරම් පැරිස්, මේ බටහිර යුරෝපය නෙමෙයි. ඉතාමත් අගනා සංස්කෘතියක් ඇති බුදුන් වැඩිය දේශයක් බව දැනාගත්තොත් හොඳයි. මේ රටට විනාශය ගෙනෙන්නේ බටහිර උදවියම තමයි. (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 27 December 2015 02:28 PM

ලොව තිබෙන ලොකුම සැපත කම් සැප , එම සැපත සොයා ගිය බොහෝ අය රජ කම හැරදා ගියා , සමහරු පෝරකයට ගියා , තවත් සමහරු රජවරු මෙන් ජිවත් වෙනවා , මේවා අප වැනි 3 වන ලෝකයේ රටවලට බොහෝ විට දුකක් කරදරයක් , එහෙත් යහමින් මුදල් සහ බලය ඇති අයට සාමාන්‍ය දේවල් (බ)

:       0       0

රොකී Sunday, 27 December 2015 02:37 PM

ගායකයාට ඇඳුම් ගලවලා දුන්න කෙනා ගණිකාවක් වෙන්න ඇති. මේ සිද්ධිය වෙලා තියෙන්නේ අසරණ ළමයෙකුට වගෙයි. කනගාටුව පල කරනවා මිස මොනවා කරන්නද? (බ)

:       0       0

සම්පත් Sunday, 27 December 2015 03:47 AM

දැන් මොනවා කරන්නද.? (ර)

:       0       0

අබරන් Sunday, 27 December 2015 04:22 AM

ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. රාගය නොහොත් කාමය සමාජයේ සෑම දෙනාටම පොදුවේ ඇතිවන සිතුවිල්ලකි. අවසථාව පැමිණි කල වහා ක්‍රියාත්මකවේ. නොවන්නේ ඉතා කලාතුරකිනි. මිනිස් ඉතිහාසය පටන් ගැන්මේ සිටම සිදුවෙන මෙවැනි දේ වැලැක්වීම ඉතා අපහසුය. සමාජ තත්වය කිසිවිටෙක මෙයට බලපාන්නේ නැත. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 27 December 2015 06:19 AM

මේ ලෝකය මිනිස් සත්වයාට පමණි රාගය , කාමය යන සිතිවිල්ල මැඩපවත්වා ගත හැක්කේ. තිරිසන් සතුන් මෙන් මිනිසුන් හැසිරෙන්නේනම්, අම්ම, දුව, සහෝදරිය නොහදුනන අය දස වතාවක් එල්ලා මරණයට පත්කළ යුතුය. (ර)

:       0       0

දමිත් කස්තුරි Sunday, 27 December 2015 06:32 AM

සමාජට මෙහෙම වෙන්නේ ඇයි . ප්‍රසිද්ධ ගායකයන්ට ඇදුම් ගලවලා දෙන කෙල්ලෝ අතරේ තමන්ගේ පිරිසිදුකම රැකගන්න බැරිව අසරණ වෙන දරුවෝ ඉන්නවා. (ර)

:       0       0

හේවාවිතාරණ Sunday, 27 December 2015 06:49 PM

රිචී මහතාණනි තමන්ගේ සහෝදරියකට හෝ දියණියකට මේ දේ සිදු වුන නම් ඔබ මවැනි අදහසක් ප්‍රකාශ නොකරන බව මා ඉතා හොඳින් දනිමි. (ස)

:       0       0

හේවා Sunday, 27 December 2015 06:56 PM

සම්පත් මහතාණෙනි එහෙම කියලවත් ශේප් වෙන්න බලනවා ඔබ ප්‍රකාස කරලා තියෙන්නේ මිනිහෙක් කියන කියන එඩිතර වචනයක් නොවේ. (ස)

:       0       0

සේරම් පැරිස් Sunday, 27 December 2015 08:13 PM

බටහිර යුරෝපයේ පාසල් වයසේ ළමුන් ගැබ්බර වීම සාමාන්‍ය දෙයක් , ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා , ගැබ්බර නොවී ලිංගික හැසිරීම් කරනා විදිය පාසලෙන් සහ ගෙදරින් කියා දෙනවා , එහෙත් බොහෝ පාසල් වියේ ළමුන් ගැබ්බර වුනත් , එය මේ රටවල ප්‍රශනයක් නොවේ , ලංකාවට මේවා ප්‍රශ්න. (ස)

:       0       0

රිචි බාලසුරිය Sunday, 27 December 2015 09:46 AM

මෙම ගැහැණු ළමයා අවසාන මොහොත වනතුරු එය සඟවා සිටීමෙන් පෙනෙන්නේ , දෙදෙනාගේම කැමත්තෙන් මෙය සිදුවිය කියා. (ර)

:       0       0

අශෝක Monday, 28 December 2015 03:59 AM

ගායකයාට යට ඇඳුම් ගලවලා දීලා තියෙන්නේ ගුවන් හමුදාපතිගේ දියණියයි. මේ දරුවා බයට, කාටවත් කියන්නේ නැතිව ඉන්න ඇති. පව් අසරණ ළමයා (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site