IMG-LOGO

දැරිය ගැන හරි තොරතුරට දස ලක්ෂයක තෑග්ගක්

අඟහරුවාදා (09) අලුයම අතුරුදන් වූ වැල්ලව තමාරා කේෂානි බණ්ඩාර විජේකෝන් (4.3) දැරිය ගැන තොරතුරක් ඇත්නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.

 සාර්ථක තොරතුරක් ලබා දෙන අයකුට රුපියල් දස ලක්ෂයක ත්‍යාගයක් පිරි නමන බව ද පොලිසිය කියයි.

011 24 22 176

011 30 24 24 5

0777 22 30 95

Untitled-1



අදහස් (0)

දැරිය ගැන හරි තොරතුරට දස ලක්ෂයක තෑග්ගක්

රාජපක්ෂ Thursday, 11 September 2014 06:33 PM

ශ්‍රී ලංකාව සුරකින ශ්‍රී විෂ්ණූ දෙවියන්ගේ පිහිටෙන් දරුවාව මව්පියන්ට ලැබේවා! දරු දුක දන්නේ දරුවන් ඉන්න මව්පියන් පමණයි. මේ වගේ වැඩකරන මිනිසුන් බුදුන් පය තැබූ පොළවට නොවාසනාවන්! (නි)

:       0       0

සුජීව Thursday, 11 September 2014 06:42 PM

මේක කළ අය අහුවුණොත් ගමේ මිනිසුන්ට බාරදෙන්න. පොලිසියට බාරදුන්නාට වැඩක් නැහැ කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

සම්පත් Thursday, 11 September 2014 09:56 PM

කව්ද දරුවාගේ සැබෑ තාත්තා (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 11 September 2014 10:29 AM

දස ලක්ෂ නම් උවමනා නැත. මට නම් සැකයක් උපදිනවා ගෙදරට ආවයි,ගියයි කියන කට්ටඩිරාල ගැන. (නදී)

:       0       0

හමීඩ් Thursday, 11 September 2014 10:42 AM

මේ දුව මගේ දුවගේ වයස. මේ ලමයව ගෙනත් දෙන කෙනාට මමත් මගෙන් පුළුවන් උදව්වව්ක් දෙනවා. (නදී)

:       0       0

ප්‍රේම් Friday, 12 September 2014 03:09 AM

මහේෂ්ගේ කියමනට මම එකඟයි. නමුත් වංක, අවස්ථාවාදී පාලකයෝ මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. (නදී)

:       0       0

රත්න Thursday, 11 September 2014 11:04 AM

පැහැරගෙන ගිය අයටයි. කරවපු අයටයි සාප වෙනවා. (නදී)

:       0       0

කොස්වත්ත Thursday, 11 September 2014 11:46 AM

දස ලක්ෂය පැත්තකට දාලා මේ අයට දඩුවම් දෙන්න ඔනේ (නදී)

:       0       0

කමල් Thursday, 11 September 2014 11:59 AM

අර කට්ටඩි ගොයිය මේ ළමයාව හදා ගන්නත් ඉල්ලලා ලු. මේකේ අග මුල එයා දන්නවා ඇති. ගෙදර ඉටි කොළ කපලා තිබෙන්නේ හරියටම දරුවා නිදා ගන්න ඇඳ තිබෙන ඉසව්ව දන්නා කෙනෙක්. මේ පුද්ගලයා ගෙදරත් නැවතිලා හිටියාලු. (නදී)

:       0       0

මොහොමඩ් ෂිරාස් Thursday, 11 September 2014 12:13 PM

අනේ මේ දුවගේ මූණ බලලවත් අරන් ගිය කට්ටිය ආපසු ඇරලවන්න. ඔයාලටත් දරුවෝ ඉන්නවනේ පව් හරිම හුරු බුහුටියි. (නදී)

:       0       0

මහේෂ් Thursday, 11 September 2014 12:16 PM

මේ මල් වගේ දරුවන් පැහැරගන්නන් හට මරණ දඩුවම දිය නොහැකි වුවත්, සදාකාලික අබ්බගාතයෝ කර ජිවත්වීමට සැළැස්විය යුතුයි. ලංකාවේ දඩුවම් ලිහිල් නිසාත් නීතියේ රැහැන් වලින් පැනයාමට ඇති ඉඩකඩ නිසාත් , ඒ වගේම නිසි ධාර්මික අධ්‍යාපනයක් නොමැතිකමිනුත් මිනිසුන් අතර ඇති ආදරය,කරුණාව අද ගිලිහී ගොස් ඇත (නි)

:       0       0

වරුනි Thursday, 11 September 2014 12:30 PM

මේ දරුවාව හදාගන්නත් කට්ටියක් ඉල්ලුවාලු නේද? මට නම් සැකයි (නි)

:       0       0

අජිත් Thursday, 11 September 2014 12:32 PM

අනේ පව්! කොච්චර ලස්සන කෙලි පොඩ්ඩක්ද? බුදුසරණින්, කරදරයක් නොමැතිව ආපසු මව්පියන් ළඟට එන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

රාසික් කටාර් Friday, 12 September 2014 05:18 AM

අපි හැමෝම (මෙය කියවන හැමෝම)ඔය අහිංසක දරුවාව කිසිම කරදරයක් , හිරිහැරයක්,නැතුව ආරක්ෂා සහිතව නැවතත් දෙමවුපියන් හට ලබා දෙන්න කියා සියලුම ආගම්වල අය ප්‍රර්ථනා කරමු. මහේෂ්ගේ අදහසට මං සම්පුර්ණ එකඟයි. (නදී)

:       0       0

සාරා Thursday, 11 September 2014 12:42 PM

අනේ මේ දු පැටියගේ මුණ දැක්කහම මට හරිම ලෝබයි. අනතුරක් වෙන්න එපා. (නදී)

:       0       0

පද්මිණි Friday, 12 September 2014 05:47 AM

පාන්දර හීනෙන් වගේ ඇහැරුනා. මට මතක් වුණේ රත්තරන් දෝනි. අනේ පොලිසියේ නිලධාරීතුමන්ලාට සියලු ශක්තිය ලැබේවා, ඉක්මනින් කිරිසප්පයව හොයලා දෙන්න. (නි)

:       0       0

චමිලා Thursday, 11 September 2014 01:22 PM

අනේ රත්තරන් දුවේ, ඔයාට කිසිදු කරදරයක් නැතුව ගෙදර එන්න ලැබේවා! (නි)

:       0       0

චමි Thursday, 11 September 2014 02:21 PM

දළදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම දැරිය ලැබේවා (නදී)

:       0       0

සමන්ති වජිරානි Friday, 12 September 2014 06:40 AM

අනේ මගේ අක්කාගේ දුවත් මේ වගේ. මේ සඳහා ගන්න තීරණයක් ඉක්මනින් ගන්න (නි)

:       0       0

ඩෙනිස් Thursday, 11 September 2014 02:30 PM

අනේ මේ අහිංසකීට කරදරයක් වෙන්න එපා දෙවියනේ! (නි)

:       0       0

පුෂ්පා Thursday, 11 September 2014 02:33 PM

මටත් කියන්න තියෙන්නේ රත්න කියපු දෙයම තමා (නි)

:       0       0

පුෂ්පා කුමාරි Thursday, 11 September 2014 02:41 PM

අනේ පුතේ, ඔයාව දෙවියන් බුදුන් රැකගනීවී පොලිසියේ මහත්වරු සොයාගන්නකම් (නි)

:       0       0

වජිර Thursday, 11 September 2014 03:03 PM

මේ අපරාධය කළවුන්ට හොඳක් නම් වෙන්න එපා (නි)

:       0       0

සෑම් Thursday, 11 September 2014 04:19 PM

මෙයා මගේ දුව වගේමයි. බලනකොට දුකේ බැහැ. මම මගේ දුව ලංකාවේ තියලා ආව අම්ම ගාව. අපි රට ආවත් එයා ගැන හිතන්නේ නැති අඩන්නේ නැති දවසක් නැති තරම්. දරුවෝ දෙමව්පියන්ට කොච්චර වටිනවද කියලා වචනයෙන් කියන්න බැහැ. මේ දරුවා එයාලගේ අම්මට ඉක්මනටම ලැබෙන්න ඕනා. ඒ වගේම මට මගේ දරුවා බලන දවස ඉක්මනටම ලගා වෙන්න ඕනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 205 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 333 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1058 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 261 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 579 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


කැනඩාවේ හැදූ ස්මාරකයට විජිත විරෝධය පළ කරයි
2025 මැයි මස 14 1218 0

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1403 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1605 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 418 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site