IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දැරියගේ සිරුර හමුවේ

අඟුරුවාතොටදී අතුරුදන් වු  සිඟිති දැරියගේ සිරුර කළු ගගේ  තිබී අද (04) සොයා ගැනිණි.

ඇය වැටෙන්නට ඇතැයි සැක කෙරෙන ස්ථානයෙන් කිලෝ මීටරයක් පමණ දුරකින් තිබී සිරුර සොයා ගත හැකි විණි.

මවගෙන් බත් කමින් සිටියදී දැරිය අතුරුදන්විය.පොලිස් සුනඛ ග්‍රේරෝද මෙම  අතුගඟ ට ගොස් හැරී ආවේය.

 



අදහස් (0)

දැරියගේ සිරුර හමුවේ

අජිත් Wednesday, 04 February 2015 01:33 PM

මම මේ ස්ථානයට ගියා ඇත්තටම මේක දෙමාපියන්ගේ වැරැද්ද කිසිම ආරක්ෂාවක් නෑ.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 04 February 2015 07:08 AM

මෙම මරණය මවගේ නොසැලකිල්ල මත සිදු වුවක් ලෙස හැඟේ.මෙම සිදුවීම තුලින් අනෙකුත් මවුවරුන්ට යස පාඩමක් උගත හැකියි. මෙම ළදරුවාට නිවන් සුව පතමි. (නදී)

:       0       0

රුවන් Wednesday, 04 February 2015 07:10 AM

මම හිතුවේ කිසිම කරදරයක් නැතිව දරුවාව හමුවේවි කියලා. අනේ දුවේ ඔයාට නිවන් සැප ලැබේවා. (නදී)

:       0       0

චාන්දනී Wednesday, 04 February 2015 08:16 AM

එක දරුවෙක් ගෙදර පිටුපස වලකට වැටිලා සිරුර සොයාගන්න කොට තව දරුවෙක් ගඟකට වැටිලා. ඉස්සර කාලයේ දෙමව්පියන් දරුවන් හත් අට දෙනා රැක බල ගන්නවා. දැන් සමහර තැන්වල එකම ළමයව බලාගන්න දෙමව්පියන්ට අපහසුයි. වැරැද්ද කොතනද කියල මට නම් තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

දිල්ෂාන් Wednesday, 04 February 2015 10:24 AM

ග්‍රේරෝගේ දක්ෂ කම නිසා අසරණ දරුවාගේ මිනිය වත් හොයා ගත්තා. කුඩා දරුවාට නිවන් සැප ලැබේවා. (නදී)

:       0       0

ගයේෂා Friday, 06 February 2015 02:49 AM

දැරියගේ දෙමාපියන්ගේ නොසැළකිලිමත්කම නිසාම මේ සිදුවීම ඇති වී තිබෙන්නට ඇත. නමුත් අපි අමතක කරන්න නරකයි මෙහි යම් සාධාරණ සැකයක්ද පැවතිය හැකි බවට. ඒ නිසාම මම හිතනවා මෙයට අදාළ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව සාධාරණව හැකි ඉක්මනින් නිමවිය යුතු බව හා මීට අදාළ යම් කිසි පුද්ගලයෙකු වෙත්නම් හැකි ඉක්මනින් නීතිය හමුවට පැමිණවිය යුතු බවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site