කොළඹ ප්‍රධාන පෙලේ පාසලක පිරිසිදු කරන්නියක් පළමු වැනි ශ්‍රේණියේ දැරියකගේ කරාබු දෙක ගලවා සොරකම් කරගෙන ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේය.
මොහොමඩ් යූසුෆ් උම්මු නසීරා නම් සේවිකාව ජුනි 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියගේ කරාබු දෙක ගලවා රිමාන්ඩ් බත් කයි
පද්මිණී Thursday, 24 July 2014 06:04 AM
පාසලක පිරිසිදු කරන්නියකට ලැබෙන මාසික වේතනය දන්නා කෙනෙක් ඉන්නවද? මේ කතාවේ දුක හිතෙන පැත්තක් තියෙන්න ඕන. (නදී)
ගාමිණී - සිරි Wednesday, 23 July 2014 01:43 PM
වරදට නියම දඬුවම ලැබෙයි ! (අ)
නෙහාරා Wednesday, 23 July 2014 03:04 PM
මෙයාල දැන් යන යන තැන ලෙඩ (නදී)
චමින්ද Thursday, 24 July 2014 08:05 AM
පද්මිණි,මාසික වේතනය කීය වුනත් කරපු වැඩේ හරි නැහැ.කොච්චර නැති බැරි වුනත් හොරකම් කරන්න හොද නැහැ(අ).
සත්‍යයා Wednesday, 23 July 2014 06:12 PM
අපි දන්නා වෛද්‍යවරියක් බොරැල්ලේ ආයුර්වේද රෝහලේ රෝගියෙක් ලෙස ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබද්දී රු.එක්ලක්ෂ තිස්දාහක් පමණ වටිනා රත්තරන් මාලයක් එහි සේවිකාවන් විසින් සොරාගත් බව සැළවුණා. හොරුන් ඇල්ලීමට පොලිසිය ගත් උත්සාහයේදී රෝහලේ පාලකයින් ඊට බාධාකර තිබුනා. මුදල් හොයන්න මිනිසුන් නොකරන දෙයක් නැහැ. (නි)
සමරේ(ගාල්ල) Wednesday, 23 July 2014 07:31 PM
දැන් මෙම සේවිකාවගේ මානව හිමිකම් කඩවුණා කියලා ඇමරිකන් තානාපති කාර්යාලයට කියයිද දන්නෙ නැහැ (නි)
නිහාල් විතානගේ Wednesday, 23 July 2014 07:48 PM
ඔන්න ඔහොම දේවල් කුඩුගහන අයත් කරනවා (නි)
චන්දන Thursday, 24 July 2014 09:32 AM
පද්මිණි.. ඔබ ඒ රස්සාවේ පඩිය ලබාපු කෙනෙක් නිසා ඒ ගැන දන්නා බව පෙනෙනවා. ඒ වගේම එ්කේ දුක හිතෙන පැත්ත ගැනත් දන්නවා ඇති. නමුත් පඩිය අඩුයි කියල අහිංසක ගැහැණු දරුවෙකුගේ කණ අතගාන එක හරිද? ඒ රස්සාවට දෙන්නේ ඒ රස්සාවේ පඩියයි. පිරිසිදු කරන්නියකට දොස්තර කෙනෙකුගේ පඩිය ලබන්න බැහැ. එ් බව ඔබත් දන්නවානේ. (නදී)
ගිහාන් Thursday, 24 July 2014 02:58 AM
සත්‍යා, මිනිස්සු මුදලේ වටිනාකම දන්නේ නැති නිසයි මේ වගේ දේවල් කරන්නේ. දුගී බව ඇතිවෙන්නෙත් මුදල ගැන නොදන්නා නිසයි. මුදල යනු ප්‍රාණය ඇති "දෙයක්". මුදලට ගරු කරන්නා මුදල නිකරුනේ වියදම් නො කරයි. එවැනි පුද්ගලයා මුදලින් හිඟයකට පත් නොවෙයි. මුදලට ගරු නොකරන්නා සැමදා හිග මනටම පත්වෙයි. මුදල ගැන තව කිව හැකි උනත් මෙය ඊට සුදුසු තැන නොවෙයි. (නදී)