2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියගේ ආයු අවසන්වේ
මේනක Tuesday, 02 September 2014 09:49 AM
ජිවන බර කොහොමද නොසැළකිල්ලට හේතුවක් වෙන්නේ? ඔක්කොම පටලවාගෙන. (නි)
සත්‍යයා Monday, 01 September 2014 11:35 PM
කොච්චර කිව්වත් වැඩක් නැහැ.නොසැළකිල්ල දැන් ජාතික ලක්ෂණයක් වෙලා. ජීවන බර නිසා ඇතිවන අධික මානසික පීඩනයත් පොදුවේ මේ නොසැළකිල්ලට හේතුවක් වෙන්න පුළුවන්. පව් පොඩි කෙල්ල. (නි)
ලක්ෂි Wednesday, 03 September 2014 12:56 PM
පුංචි ළමයි ඉන්න දෙමාපියන් මීටවැඩිය සැළකිළිමත් වෙන්න ඕනෑ (නි)
දිනෙල්කා Monday, 01 September 2014 10:47 AM
ළමුන් පිලිබදව දෙමාපියන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. (ස)
ප්‍රසන්න Tuesday, 02 September 2014 12:31 PM
ඉතාම කණගාටුදායකයි (නි)
ධම්ම Monday, 01 September 2014 12:28 PM
පහුගිය දිනවල කැළණි ගඟ දෙගොඩ තලා ගියා. ගං දෑලේ ගෙවල්වල හිටි පුංචි දරුවෝ වතුරත් එක්කම තමයි ජීවත් උනේ. නාරාහේන්පිට පැත්තේ රේල්පාර අයිනේ තියෙන ගෙවල්වල දරුවෝ කෝච්චිය යන වෙලාවට විතරයි පාරෙන් අයින් වෙන්නේ. මෝය කටේ ගෙවල්වල දරුවන්ගේ ජීවිතත් ඒ වගේමයි. චන්ද කාලෙට මෙහෙ එන අය ඊට පස්සේ නෑ. මෙවන් මරණ අවම කල හැක්කේ ඔවුන්ට පමණයි. චුටි දුවේ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කර නිහඩ වෙන්න තරම් අප අසරණයි. (අ)
හේමන්ත Tuesday, 02 September 2014 04:12 AM
මිළ මුදල් ඇත නැති බොහෝ දුප්පත් සහ පහළ මධයම පන්තියේ බොහෝ දෙමාපියන් ගතකරන ජිවිත ඉතාම සංකීර්ණයි. හරිහම්බකරන්න බොහොම මහන්සි වෙනවා. දරුවන්ට කන්න බොන්න දෙන්න දරුවෝ අමතක කරලා වැඩට යනවා. බොහෝ නිවෙස්වල පොඩි දරුවෝ බලාගන්නේ ඊට ටිකක් වැඩිමල් පොඩි දරුවොමයි. ඉස්සර වගේ පවුල් සම්බන්දතා නැති නිසා අද නෑයින්ටත් තමන්ගේ හැර අනික් හැම ලම්යින්ම අනුන්ගේ වෙලා. සමාජයේ අපි කවුරුත් කාගේ උනත් පොඩි දරුවන්ට ආරක්ෂාව රැකවරණ ආදරය දක්වන්න පුරුදු වෙන්න ඕනෑ. දරුවන්ට විශේෂ සැලකිල්ලක් හැමවිටම හැමතැනම දක්වමු. (නදී)
ශාන්ති Monday, 01 September 2014 12:56 PM
අවුරුදු එකහමාරක දරුවෙක් කියන්නේ දෙමාපියන් ඇහැ වගේ බලාගන්න ඕනෑ නේද?පව්! දුවේ, නුඹට නිවන් සුව ලැබේවා! (නි)
ලක්ෂ්මී Wednesday, 03 September 2014 07:00 PM
දුවේ,ඔබට නිවන් සුව පතමි! (නි)
ඉසුරන්දි Monday, 01 September 2014 01:59 PM
එතකොට මෝය තියෙන්නේ නිවස කිට්ටුවමද? (නි)
දිනෙල්කා Tuesday, 02 September 2014 06:12 PM
ඔබ හරි මේනක (නි)
දිනෙල්කා Tuesday, 02 September 2014 06:12 PM
අන්තිමට වුණේ රටට මල් කැකුලක් අහිමිවුණ එක විතරයි. (නි)
ඩිලාන් Tuesday, 02 September 2014 06:38 PM
පුංචි ළමයි මල් වගේ. පවු. දෙමාපියන්ගේ නොසැළකිළිමත්කම නිසා පිපෙන්නට තිබුන මල් කැකුලක් අකාලයේ ජීවිතයෙන් සමු අරගෙන (නි)
ගිහාන් Tuesday, 02 September 2014 07:33 PM
ජීවන බර නොවේ, මේ තිබෙන නොසැළකිල්ළයි. මම දන්නවා ඔය හරිය. අවුරුදු 2,3 ළමයින් ඔය ගඟේ නානවා (නි)
සුමාලි Tuesday, 02 September 2014 07:38 AM
ජීවන බර කියලා කාන්තා අපි නිකම් ඉඳලා හරියන්නේ නැහැ. (නි)
කැළුම් Monday, 01 September 2014 03:24 PM
දරුවා කෙසේද මෝය කට අසළට ගියේ? දුක්බර පුවතක්. (නි)
රූපවතී Tuesday, 02 September 2014 08:19 AM
දරුවන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, මුදල් වැය කරන්න බැරිනම් , ඔවුන්ව පෝෂණය කිරීමට තරම් තමන්ට වත්කමක් හැකියාවක් නැත්නම්, වහාම දරුවන් පාපතර සමාජයකට බිහිනොකර ඔවුන්ව අකාලයේ මරණයට පත්නොකර සිටින්න. (නි)
චමින්ද Tuesday, 02 September 2014 08:42 AM
ඉසුරන්දි,මම මේ හරිය ගැන දන්නවා. වැල්ල අයිනේ අඩු ආදායම්ලාභීන්ගේ ගෙවල් තියෙන්නේ.එක පැත්තකින් රේල් පාර.අනිත් පැත්තෙන් මහ මුහුද.ඒ මැද මෝයකට.හරිම භයානක පරිසරයක් ඒ අවට තියෙන්නේ. (නි)