අනුරාධපුර ඵෙතිහාසික දොරමඬලාව විහාරයට ගර්භ චෛත්‍යයක් ඉදිකර පුජා කෙරිණි. ව්‍යාපාරික උදිත ප්‍රනාන්දු මහතා මෙම පිංකමේ බරපැන දැරීය. දොරමඬලාව පිහිටියේ මිහින්තලයේය.
පණ්ඩුකාභය රජු කුඩා කාලයේ මේ ගමේ සැඟවී සිටි බව ජනප්‍රවාදයයි.
චෛත්‍යයේ කොත් කැරැල්ල පරිත්‍රාණ ධර්ම දේශනා මධ්‍යයේ විවෘත කෙරිණි. අර්ධ ශත සාංඝික දානයක් හා ගමටම ආහාර පාන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි. එහි පර්වතයට නැගුණු විට අනුරාධපුර අටමස්ථානයේ වෙහෙර විහාර රැසක්ම දැකගත හැකිය.
ඡායාරූප - දර්ශන ගුණරත්න
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දොරමඬලා විහාරය පිංකම් සිරියෙන් බැබලෙයි
දුමින්ද Thursday, 16 April 2015 03:19 AM
පඬු-අබා රජු පිටරැටියන් උදුරා ගත් කිරුල හෙළයට යලි දින දුන්නා (ස)
ආරියරත්න Thursday, 16 April 2015 04:15 AM
පන්සලට ආවත් නිධන්වලට වෙච්ච දේවල් සහ නාඳුනන මේ උදිත ප්‍රනාන්දු කවුද? මම ප්‍රදේශවාසියෙක්. (බ)
සුසන්ත Thursday, 16 April 2015 04:47 AM
මේ වගේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ රටට වාසනාවක්. සාදු සාදු (බ)
සුමිත් Thursday, 16 April 2015 08:12 AM
ඹබ ඔය පැත්තේ නම් ඔහු ගැන දැන ගත යුතුයි ඔහුට නිධාන ගැනීමට අවශය නැහැ උත්සාහයෙන් නැගී සිටියි (බ)
චතුරි Wednesday, 15 April 2015 01:25 PM
අනේ සාධු සාධු!! (නි)
හිරා Wednesday, 15 April 2015 04:35 PM
මේ වගේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ වැඩි ,වැඩියෙන් බිහි වෙන්න ඕනේ අපේ බුද්ද සාසනය රැක ගන්න. (ස)